නිවේදකයෙක් වෙන්න ආසද ?

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    නිවේදකයෙක් වෙන්න ආසද ?

    මචන්ලා මාධ්‍ය පැත්තට යනවනම් මෙන්න course එක ..
    මාත් කළා ... වගකීමෙන් කියන්නේ ... ජීවිතයට උනත් මාර වටිනවා ..
    මම ජීවිතේට දැකපු හොඳම සර් කෙනෙක් තමයි හේම නලින් කරුණාරත්න කියන්නේ
    දැන් තියන පුහු මාධ්‍ය කලාවට වෙනස් කරලා අර්ථවත්,හරවත් මාධ්‍ය කලාවකට යොමු වෙන්න ඔයාලත් කැමති නම් එකතු වෙලා බලන්නකෝ ...



    Link

    https://www.youtube.com/watch?v=12q_kvplMpU&list=UUio-g39EKO6PcjPBKEw0eMg