නිශාන්ත~වික්‍රමසිංහ
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Jun 27, 2025 #22 Srilankan1 said: නිශාන්ත~වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත. සිංගප්පුරුවේ සංචාරය නිමවීමෙන් අනතුරුව නැවතත් ගුවන් තොටුපලට පැමිණි නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු පිරිසට දැනගැනීමට ලැබී ඇත්තේ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එන කාල සටහනට නියමිත ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාදවන බවයි. පැය දෙකක් ගුවන්තොටුපොළේ සිටීමට නොහැකි නිසා සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමවෙත කතාකොට එම කාලසටහනට අනුව ක්වාලාලාම්පුර් වෙත පියාසර කරන ගුවන් යානය තමා ඇතුළු පවුල රැගෙන යාම සඳහා සිංගප්පුරුවට එවන ලෙස දන්වා ඇත. සාමන්‍යයෙන් කාලසටහන් ගත කරනු ලැබූ ගුවන් යානා වෙනස් කල හැක්කේ ජනාධිපතිවරයා ඇතුළු ඉහලම ප්‍රභූන්ට පමණය. නමුත් නිශාන්ත වික්‍රමසිංහ ගුවන් යානා මීටර් ටැක්සියකට සමානව තක්සේරු කරන්නෙක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව ක්වාලාලාම්පුර් වෙත ගමන් කල ගුවන් යානය ගමන් මග වෙනස්කොට සිංගප්පුරුව වෙත පැමිණ ඇත. ගුවන් යානයේ සිටි මගින් ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීම පිලිබඳ දැනුවත් වී නොමැති අතර ඔවුන් ඒ පිලිබඳ දැනගෙන ඇත්තේ නියමිත ගමනට පැයකට වඩා කල් ගත වීමත් හා ඔවුන් සිංගප්පුරුවේ ගුවන් තොටුපොළේ නැවැත්වීමෙන් අනතුරුවය. එහෙත් ගුවන් යානය සිංගප්පුරුවට පැමිණියේ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ පවුල ගුවන් යානයේ රැගෙන යාමට බව බොහෝ දෙනා දැනගෙන නැත. පැය දෙකක ප්‍රාමාදය ඉවසිය නොහැකි වූ නිශාන්ත වික්‍රමසිංහ විසින් තවත් අතිරේක වියදම් රැසක් ජනිත කරමින් ගුවන් යානයක් සිය කැමැත්තට ගෙන්වාගෙන ඇත. පාඩු ලබන තත්වයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙවන් අතුරු වියදම් අවසානයේ පියවෙන්නේ කාගේ මුදලින්ද යන්න සභාපතිවරයාට සිහි නොවීම කණගාටුවට කරුණකි. Click to expand... තන්බියාට බැන්නාට මෙකෙ අපරාද, අත්අඩන්ගුවට ගැනෙන්නෙ හෙළයො නෙ බන්
Srilankan1 said: නිශාන්ත~වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත. සිංගප්පුරුවේ සංචාරය නිමවීමෙන් අනතුරුව නැවතත් ගුවන් තොටුපලට පැමිණි නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු පිරිසට දැනගැනීමට ලැබී ඇත්තේ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එන කාල සටහනට නියමිත ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාදවන බවයි. පැය දෙකක් ගුවන්තොටුපොළේ සිටීමට නොහැකි නිසා සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමවෙත කතාකොට එම කාලසටහනට අනුව ක්වාලාලාම්පුර් වෙත පියාසර කරන ගුවන් යානය තමා ඇතුළු පවුල රැගෙන යාම සඳහා සිංගප්පුරුවට එවන ලෙස දන්වා ඇත. සාමන්‍යයෙන් කාලසටහන් ගත කරනු ලැබූ ගුවන් යානා වෙනස් කල හැක්කේ ජනාධිපතිවරයා ඇතුළු ඉහලම ප්‍රභූන්ට පමණය. නමුත් නිශාන්ත වික්‍රමසිංහ ගුවන් යානා මීටර් ටැක්සියකට සමානව තක්සේරු කරන්නෙක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව ක්වාලාලාම්පුර් වෙත ගමන් කල ගුවන් යානය ගමන් මග වෙනස්කොට සිංගප්පුරුව වෙත පැමිණ ඇත. ගුවන් යානයේ සිටි මගින් ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීම පිලිබඳ දැනුවත් වී නොමැති අතර ඔවුන් ඒ පිලිබඳ දැනගෙන ඇත්තේ නියමිත ගමනට පැයකට වඩා කල් ගත වීමත් හා ඔවුන් සිංගප්පුරුවේ ගුවන් තොටුපොළේ නැවැත්වීමෙන් අනතුරුවය. එහෙත් ගුවන් යානය සිංගප්පුරුවට පැමිණියේ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ පවුල ගුවන් යානයේ රැගෙන යාමට බව බොහෝ දෙනා දැනගෙන නැත. පැය දෙකක ප්‍රාමාදය ඉවසිය නොහැකි වූ නිශාන්ත වික්‍රමසිංහ විසින් තවත් අතිරේක වියදම් රැසක් ජනිත කරමින් ගුවන් යානයක් සිය කැමැත්තට ගෙන්වාගෙන ඇත. පාඩු ලබන තත්වයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙවන් අතුරු වියදම් අවසානයේ පියවෙන්නේ කාගේ මුදලින්ද යන්න සභාපතිවරයාට සිහි නොවීම කණගාටුවට කරුණකි. Click to expand... තන්බියාට බැන්නාට මෙකෙ අපරාද, අත්අඩන්ගුවට ගැනෙන්නෙ හෙළයො නෙ බන්
Honey Bunch Well-known member Nov 24, 2018 17,276 26,755 113 Kandy Jun 27, 2025 #23 නිසාන්ත සර්ගේ පිප්පිය එයාහොස්ටස් කීදෙනෙක්ගේ යෝනි පහසින් චුම්බනය වෙන්න ඇතිද.