Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිශාන්ත_හා_සුරංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. උඹට ගැලපෙන උචිත දේ තමයි උඹට සමාජයෙන් ලැබෙන්නේ. උඹ කොයිතරම් නම් මේ සමාජයට රටට යපතක් කරපු මිනිස්සුන්ට ගරහනවද කියලා උඹම හිතට එකගව බලපන්. උඹට මට අපි හැම එකාටම ස්වාධීන මතයක් දරන්න නිදහස තියෙනවා. නමුත් නිකන් නිස්සාරනේ මිනිස්සුන්ට අපහාස වෙන විදිහට ගරහන්න හොද නැහැ. එහෙම කරන එකාට ඒකට ගැලපෙන දේ සමාජයෙන් ලැබෙනවා.

මමත් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා. මම මගේ වැඩ පාඩු කරගෙන සමහර විට අතින් වියදන් කරගෙන අපේ ගෙදරින් බැනුම් පවා අහගෙන කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දීලා තියෙනවා. මට ලගදි ගෑණු ලමයෙක් මුණ ගැහුණා. ඒ ළමයා මට පාරෙදි වැන්ද නැති ටික විතරයි. හේතුව තමයි ඒ ළමයා දැන් රස්සාවක් කරනවා. ඒ මම නිසාලු. මම කියලා දුන්නු දේ නිසාලු මේ රැකියාව ලුබුනේ. මට ඕනනම් ඒ ගෑනු ළමයගෙන අයතු ප්රයෝජන ගන්න තිබුනා. තැන් තැන් වල කියන්නත් තිබුණා. මම උදව්වක් කලා, ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරපු අයට ගැරහුවේ නැහැ. සමාජයට වෛරය, ක්රෝදය,ඊර්ෂ්යාව වැපුරැවේ නෑ සමාජයේ යහ පැවැත්මට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙන්නේ... ඉතිං මට ඒකට ගැලවෙන හොද ෆීඩ් බැක් එකක් සමාජයෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා.

උඹත් සමාජයට ඊර්ෂ්යාව, ද්වේශය,වෛරය,ක්රෝදය නොදී යහපත් දෙයක් කරපන්.... අනිවා උඹටත් යහපත් ප්රතිචාරයක්ම ලැබෙයි.

[QUOTE="Rochel, post: 21556244, member: 559321"] [SIZE=6]අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. උඹට ගැලපෙන උචිත දේ තමයි උඹට සමාජයෙන් ලැබෙන්නේ. උඹ කොයිතරම් නම් මේ සමාජයට රටට යපතක් කරපු මිනිස්සුන්ට ගරහනවද කියලා උඹම හිතට එකගව බලපන්. උඹට මට අපි හැම එකාටම ස්වාධීන මතයක් දරන්න නිදහස තියෙනවා. නමුත් නිකන් නිස්සාරනේ මිනිස්සුන්ට අපහාස වෙන විදිහට ගරහන්න හොද නැහැ. එහෙම කරන එකාට ඒකට ගැලපෙන දේ සමාජයෙන් ලැබෙනවා. මමත් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා. මම මගේ වැඩ පාඩු කරගෙන සමහර විට අතින් වියදන් කරගෙන අපේ ගෙදරින් බැනුම් පවා අහගෙන කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දීලා තියෙනවා. මට ලගදි ගෑණු ලමයෙක් මුණ ගැහුණා. ඒ ළමයා මට පාරෙදි වැන්ද නැති ටික විතරයි. හේතුව තමයි ඒ ළමයා දැන් රස්සාවක් කරනවා. ඒ මම නිසාලු. මම කියලා දුන්නු දේ නිසාලු මේ රැකියාව ලුබුනේ. මට ඕනනම් ඒ ගෑනු ළමයගෙන අයතු ප්රයෝජන ගන්න තිබුනා. තැන් තැන් වල කියන්නත් තිබුණා. මම උදව්වක් කලා, ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරපු අයට ගැරහුවේ නැහැ. සමාජයට වෛරය, ක්රෝදය,ඊර්ෂ්යාව වැපුරැවේ නෑ සමාජයේ යහ පැවැත්මට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙන්නේ... ඉතිං මට ඒකට ගැලවෙන හොද ෆීඩ් බැක් එකක් සමාජයෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා. උඹත් සමාජයට ඊර්ෂ්යාව, ද්වේශය,වෛරය,ක්රෝදය නොදී යහපත් දෙයක් කරපන්.... අනිවා උඹටත් යහපත් ප්රතිචාරයක්ම ලැබෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom