කැරිම සින් එක.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,039 113 Kuwait-Galle Aug 17, 2025 #1 කැරිම සින් එක. Reactions: dinu09, Candid-B, NRTG and 8 others
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,247 6,748 113 East Blue (Goa Kingdom) Aug 17, 2025 #2 bike eke ekage bag ekada koheda kisima detail ekak naha 2.50 news Reactions: NRTG and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,039 113 Kuwait-Galle Aug 17, 2025 #3 Monkey D Dragon said: bike eke ekage bag ekada koheda kisima detail ekak naha 2.50 news Click to expand... නැ බෝම්බයක් තිබිල නෑ. සැක කටයුතු bag එකක්. අරු සින් එක දැකල ඇවිල්ල මම බොම්බේ නිෂ්ක්‍රිය කරන්නම් කියල ඔය bag එක අදින්නේ.. හොද සැර ජාතියක් ගහල ඉන්න ඇත්තේ උ Reactions: Candid-B, NRTG, War Fighter and 2 others
Monkey D Dragon said: bike eke ekage bag ekada koheda kisima detail ekak naha 2.50 news Click to expand... නැ බෝම්බයක් තිබිල නෑ. සැක කටයුතු bag එකක්. අරු සින් එක දැකල ඇවිල්ල මම බොම්බේ නිෂ්ක්‍රිය කරන්නම් කියල ඔය bag එක අදින්නේ.. හොද සැර ජාතියක් ගහල ඉන්න ඇත්තේ උ
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,156 113 Aug 17, 2025 #4 Bomb ekak ne kiyala confirm una nisa policiye set eka egata penne. netnam pani okun Reactions: dinu09, NRTG and Stimulus mind
max_pain Well-known member Jul 5, 2025 4,423 8,550 113 Galaha Aug 17, 2025 #5 මේකේ කතාවනම් මේ බෝම්බේ ගැන නිවුස් එක Live දීලා TV එකේ. ඕක බලන් හිටපු පොඩ්ඩක් ඔලුව අවුල් පොරක් බෝම්බෙත් එක්කම පුපුරල මැරෙන්න කියල හිතන් තමයි ඇවිත් ඕක ඇදල තියෙන්නෙ. වෙලාවට බෝම්මබක් තිබිල නෑ. Reactions: NRTG and War Fighter
මේකේ කතාවනම් මේ බෝම්බේ ගැන නිවුස් එක Live දීලා TV එකේ. ඕක බලන් හිටපු පොඩ්ඩක් ඔලුව අවුල් පොරක් බෝම්බෙත් එක්කම පුපුරල මැරෙන්න කියල හිතන් තමයි ඇවිත් ඕක ඇදල තියෙන්නෙ. වෙලාවට බෝම්මබක් තිබිල නෑ.
Stimulus mind Well-known member Feb 27, 2021 31,002 153,029 113 Aug 17, 2025 #6 "Onion News" ලව මතක් වුණා මේක දක්කම. Reactions: NRTG and War Fighter
NRTG Well-known member Oct 19, 2019 41,112 198,631 113 Colombo, Sri Lanka Aug 17, 2025 #7 සුපිරිම ෆන් එකක් ගත්තේ Reactions: Stimulus mind and Rick Sanchezz
Candid-B Well-known member Apr 25, 2019 35,248 1 61,669 113 Mother Earth Aug 17, 2025 #8 ඌ වෙන්න ඇති බෑග් එක තියලා පොලිසියට කෝල් කරන්න ඇත්තේ. Reactions: NRTG and dinu09