නිසල දේහය

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොලිසියට අපහසයක් වෙන නිසා කිසිම
    අතවරයක් උනේ නැහැ කියනව වෙන්න බැරිද?
    මොකද ආයුද පෙන්නන ගිහින් මැරුන සැක කාරයෝනෙ වැඩියෙන්ම ඉන්නේ එකයි
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අපෝ උඹලත් ලිංද ලග සංගමේ ගෑණු වගේ. පටන් ගත්තොත් ඉවරයක් නෑ. ඇති දැන් ඈ :baffled:
     
    • Like
    Reactions: castellain