Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
නිසාන් ටිආනා / nissan teana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසාන් ටිආනා / nissan teana

අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්

අද මම කියන්න යන්නේ පව්කාර සිංහලුන්ට ගන්න පින නැති නිසා බ්රෑන්ඩ් නිව් කෝටි ගනන් වලට ආනයනය කරලා තුට්ටු දෙකට සෙකන්ඩ් හෑන්ඩ් විකුනන පට්ට භාන්ඩයක් ගැන(අකෝඩ් එකටයි කැම් රියටයිත් මේ සෙතේම තමා).. මේවා ගන්න ඉතින් පින තියෙන්න ඕනේ..පව්කාරයන්ට ඉතින් යාරිස් තමා...

නිසාන් ටිආනා නොහොත් නිසාන් අල්ටිමා කියන්නේ ටොයොටා කැම් රියට සහ හොන්ඩා අකෝඩ් එකට සමානවන නිසාන් වාහනය. ඒ කියන්නේ මිඩ් සයිස් ලක්සරි සෙඩෑන් එක. සින්හලුන්ටනම් ඉතින් කාර් කියන්නේ 1.5 සබ් කම්පැක්ට්, කම්පැක්ට් තමයි... මේවා ෆුලි ලෝඩඩ් දල ඇත්තු.. ඒ වගේම ලෝකේ පුරාම කප් ගහලා විකිනුන පට්ටම වන්ඩියක් තමයි නිසාන් අල්ටිමා/ටියානා සීරීස් එක

ඉන්ශා අල්ලාහ් මම කැම්රිය ගැනයි අකෝඩ් එක ගැනයි වෙනම කියන්නම්

නිසාන් අල්ටිමා/ ටිආනා කියන කාර් දෙකේ නම් වෙනස් වෙන්නේ මෙහෙමයි, නෝර්ත් ඇමෙරිකන් ඉදලා ගල්ෆ් දක්වා මාකට් එකට එන්නේ අල්ටිමා නමින්. ඒ වාහනේ 2.5 / 3.5V6 ඇන්ජින් දෙකෙන්ද ආසියාතික සහ ඩොමෙස්ටික් මාදිලිය ටියානා නමින් 2.5 V6 හා 2000cc සිලින්ඩර් හතර සහ 3.5(ලන්කාවේ 5ක් විතර ඇති ) V6 ඇන්ජින් වලින් එනවා.

අල්ටිමා බැජ් එකෙන් මම ලන්කාවේ වාහන තවම දැකලා නැති නිසා ටියානා කියන නමින් මින් ඉදිරියට යමු. ටියානා කියන්නේ සිෆිරෝ එකේ අලුත් සන්ස්කරනය කිව්වොත් හරිත් නෑ වැරදිත් නෑ. මොකද සිෆිරෝ කියන්නේ නිසාන් J සීරීස් එක.. ජේ31/32/33.. සිෆිරෝ කියන්නේ A සීරීස් එක, හැබැයි A සීරීස් එක J එකෙන් තමයි 2003 දි රිප්ලේස් වෙන්නේ. ඒ එක්කම අල්ටිමා එක L සීරීස් එක විදිහට නිසාන්ලා ගහනවා මම අර කලින් කිව්ව මාකට් එකට.. ඇමරිකාවේ ඉදන් ගල්ෆ් වලට යනකන් බේකරියකින් උනත් මේවට තුට්ටු දෙකට පාර්ට්ස් ගන්න තියෙනවා ඕනේ තරම්(මිකෑනිකල් පාර්ට්ස් විතරයි, මොකද J සීරීස් එක ඇමරිකන් ගල්ෆ් මාකට් එක දැකලවත් නෑ L 33 එකම J 33 කරනකන්ම - මේ කරුන ත්රෙඩ් එකේ කතා වෙනවා )

අපි 2003න් පටන් ගම්මු..

මෙන්න ජේ සීරීස් එකේ 2003 පටන් ගන්න තැන.. ජේ 31... මේ කාර් එක නම් දෙකකින් ආවා. එකක් නිසාන් සෙෆිරෝ ජේ 31 අනික නිසාන් ටියානා ජේ 31. කාර් දෙකම එකයි.. ටියානා එක ජැපනීස් ඩොමෙස්ටික් එක(හැම අව්ව් රුද්දකම ඒක එහෙම නෙමේ මම කියන්නේ ජේ 31 එක විතරයි ) සෙෆිරෝ ජේ 31 එක ඒශියන් මාකට් එකට ආපු එක.. ටොයොටා ඇලියොන් 240යේ ඇනුවසරියේ තියෙන ඔප්ශන් දැක්කත් හිනා යයි මේ කාර් එකේ ඔප්ශන් දැක්කනම්. අම්ම තාත්තා හැරෙන්න සියල්ල කාර් එක ඇතුලේ තියෙනවා

මිල රුපියල් ලක්ශ 23ක් වගේ වෙන්නේ. මොකද සිංහලුන්ගේ පව් වලට අනුව දෛවයේ තියෙන්නේ අබ ලෑල්ලකට රෝද හතරක් ගහලා හරි පෙට්රෝල් 15න් එහා කරන එකක් කෝටියක් දීලා හරි පදින්න

මේ ඉමේජ් එක ලොකුයි. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කොහොමද සීට් සෙට් එක කියල..

https://i.wheelsage.org/pictures/n/nissan/teana_jp-spec/nissan_teana_jp-spec_4.jpeg

2003 මේවගේ ඔප්ශන් ඒ වයසේ ලංකාවේ තියෙන වෙන කිසිම ජපන් කාර් එකක නැතුව ඇති... (එකම රේන්ක් එක ආ.. දැන් උස්සන් එන්න එපා මාර්ක්2 එහෙම )

ඒ එක්කම මේ තමයි 2003 ආපු අල්ටිමා එක.. මේක ලංකාවෙ නෑ(දැකලා නෑ මම )

මැකෑනිකල් කෑලි සියල්ල සමානයි බොඩිය ඇරුනහම.. මැදපෙරදිග වැඩකරන කෙනෙක් ඉන්නවනම් කෑලි ගෙන්නගන්න පුලුවන් යකඩ බරට

මේ නිසාන් ටිආනා වාහනය 2008 වෙනකන් නිශ්පාදනය වෙනවා.. ඇන්ජින් කැපෑසිටි එක 2000cc සිලින්ඩර් 4 සහ 2300cc සිලින්ඩර් 6 සහ 3500cc සිලින්ඩර් 6 යන මාදිලි තුනම ලංකාවේ තියෙනවා..

2003-2008 වෙද්දි මිල පරාසය ලක්ශ 23 සිට 33ක් වගේ වෙනකන් වැඩි වෙනවා

මේ අතර අල්ටිමා එක 2007 දි ෆේස් ලිෆ්ට් උනත් ටිආනා එක වෙනස් වෙන්නේ 2009දී.. ඒ කියන්නේ 2009 කාර් එකට සමාන වෙන්නේ 2007 අල්ටිමා කෑලි

ටිආනා ජේ 32 2009- 2013

මේක 2.0/ 2.5 වී4 ඇන්ජිමත් 2.5/3.6 වී6 ඇන්ජිමත් (2.5 මාදිලි දෙකම ඇතා කාර් 4ක් ආවා. ඒ 4ම ලංකාවේ තියෙනවා.. ඔන්න බලාගන්න පෙනුම කොහොමද කියලා..

2009-2013 මාදිලිය ලක්ශ 34 සිට 45/46 පමන (පනස් ගනන් කිව්වට යන්නේ ඔය ගනන් තමයි ) දක්වා මිලකට අලෙවි වෙනවා.

2013 දක්වාම අල්ටිමා එක වෙනස් වෙන්නේ නෑ.. හැබැයි 2013දී ලොකු වෙනසක් වෙනවා. 2013 අල්ටිමා එල් 33 සහ ආසියානු එඩිශන් එක ටියානා ජේ 33 එකම කාර් එකක් තමයි එලියට එන්නේ.. ටියානා 2013-2015 මාදිලිය ලංකාවේ තියෙනවා.

2000cc - V4

2500cc -v4

3500cc - V6

මෙන්න එකක්

http://ikman.lk/en/ad/nissan-teana-2015-for-sale-colombo-1

ඔය කාර් එක ලංකාවට ගෙනන්නේ කෝටි 1.6කට බ්රෑන්ඩ් නිව්. මොකද ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසා. ලෝක වෙලදපොලේ වෙන්නේ ලක්ශ 40ක් විතර. මේ කෙනා මේක ඉස්සෙල්ලම කෝටියකට දාලා තිබ්බ පස්සේ 95 කලා දැන්89ක් කරලා. ඕක විකුනන්න නම් අඩුම 58කටවත් බස්සන්න වෙයි.. ගන්න කෙනෙක්ට හොදයි ඉතින්..

මේ මොඩල් එක ගැන දැනගන්න ඕනේ ඕනෑම දෙයක් අහන්න

2016දී face lift ආවත් ලංකාවේ තවම එකම එකක් වත් නෑ

L34/J34

මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්

සේරම වාහන ආවේ සීවීටී ගියර්

ලක්ශ 23ට ආසන්නව දීලා බෙලෙක්ක ගන්න පව්කාර ආත්ම වලට සැනසීමක් උදා වේවා...

PS- තෙල් ගහන්න බැරිනම් කාර් ගන්න එපා බන්

ඒ ආගේම දෙසැම්බර් මස"කපන්න දිනන්න"සුපිරි දිනුම් ඇදීමෙන් කාර් එකේ කන්නාඩියේ එල්ලීමට සැරසිල්ලක් දිනාගන්නේ....Mr. Tom

ඔබත් උත්සහ කරන්න.. හරිම ලේසී.. කොන කැපා කපපු කෑල්ල තැපැල්පතක පමනක් අලවා එලකිරි ප්රදාන කාර්යාලයට තැපැල් කරන්න

හොදයිනම් කමෙන්ටුවක් දාලා රෙපක් දෙකක් දීලා පලයන්.....

[QUOTE="රත්තරං, post: 21030728, member: 391748"] [b]නිසාන් ටිආනා / nissan teana[/b] [SIZE="3"][B] [SIZE="4"][CENTER][B]අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්:) [IMG]https://inislamicpath.files.wordpress.com/2012/10/assalamualaikum1.jpg[/IMG][/B][/CENTER][/SIZE] අද මම කියන්න යන්නේ පව්කාර සිංහලුන්ට ගන්න පින නැති නිසා බ්රෑන්ඩ් නිව් කෝටි ගනන් වලට ආනයනය කරලා තුට්ටු දෙකට සෙකන්ඩ් හෑන්ඩ් විකුනන පට්ට භාන්ඩයක් ගැන(අකෝඩ් එකටයි කැම් රියටයිත් මේ සෙතේම තමා).. මේවා ගන්න ඉතින් පින තියෙන්න ඕනේ..පව්කාරයන්ට ඉතින් යාරිස් තමා... නිසාන් ටිආනා නොහොත් නිසාන් අල්ටිමා කියන්නේ ටොයොටා කැම් රියට සහ හොන්ඩා අකෝඩ් එකට සමානවන නිසාන් වාහනය. ඒ කියන්නේ මිඩ් සයිස් ලක්සරි සෙඩෑන් එක. සින්හලුන්ටනම් ඉතින් කාර් කියන්නේ 1.5 සබ් කම්පැක්ට්, කම්පැක්ට් තමයි... මේවා ෆුලි ලෝඩඩ් දල ඇත්තු.. ඒ වගේම ලෝකේ පුරාම කප් ගහලා විකිනුන පට්ටම වන්ඩියක් තමයි නිසාන් අල්ටිමා/ටියානා සීරීස් එක ඉන්ශා අල්ලාහ් මම කැම්රිය ගැනයි අකෝඩ් එක ගැනයි වෙනම කියන්නම් නිසාන් අල්ටිමා/ ටිආනා කියන කාර් දෙකේ නම් වෙනස් වෙන්නේ මෙහෙමයි, නෝර්ත් ඇමෙරිකන් ඉදලා ගල්ෆ් දක්වා මාකට් එකට එන්නේ අල්ටිමා නමින්. ඒ වාහනේ 2.5 / 3.5V6 ඇන්ජින් දෙකෙන්ද ආසියාතික සහ ඩොමෙස්ටික් මාදිලිය ටියානා නමින් 2.5 V6 හා 2000cc සිලින්ඩර් හතර සහ 3.5(ලන්කාවේ 5ක් විතර ඇති ) V6 ඇන්ජින් වලින් එනවා. අල්ටිමා බැජ් එකෙන් මම ලන්කාවේ වාහන තවම දැකලා නැති නිසා ටියානා කියන නමින් මින් ඉදිරියට යමු. ටියානා කියන්නේ සිෆිරෝ එකේ අලුත් සන්ස්කරනය කිව්වොත් හරිත් නෑ වැරදිත් නෑ. මොකද සිෆිරෝ කියන්නේ නිසාන් J සීරීස් එක.. ජේ31/32/33.. සිෆිරෝ කියන්නේ A සීරීස් එක, හැබැයි A සීරීස් එක J එකෙන් තමයි 2003 දි රිප්ලේස් වෙන්නේ. ඒ එක්කම අල්ටිමා එක L සීරීස් එක විදිහට නිසාන්ලා ගහනවා මම අර කලින් කිව්ව මාකට් එකට.. ඇමරිකාවේ ඉදන් ගල්ෆ් වලට යනකන් බේකරියකින් උනත් මේවට තුට්ටු දෙකට පාර්ට්ස් ගන්න තියෙනවා ඕනේ තරම්(මිකෑනිකල් පාර්ට්ස් විතරයි, මොකද J සීරීස් එක ඇමරිකන් ගල්ෆ් මාකට් එක දැකලවත් නෑ L 33 එකම J 33 කරනකන්ම - මේ කරුන ත්රෙඩ් එකේ කතා වෙනවා ) අපි 2003න් පටන් ගම්මු.. මෙන්න ජේ සීරීස් එකේ 2003 පටන් ගන්න තැන.. ජේ 31... මේ කාර් එක නම් දෙකකින් ආවා. එකක් නිසාන් සෙෆිරෝ ජේ 31 අනික නිසාන් ටියානා ජේ 31. කාර් දෙකම එකයි.. ටියානා එක ජැපනීස් ඩොමෙස්ටික් එක(හැම අව්ව් රුද්දකම ඒක එහෙම නෙමේ මම කියන්නේ ජේ 31 එක විතරයි ) සෙෆිරෝ ජේ 31 එක ඒශියන් මාකට් එකට ආපු එක.. ටොයොටා ඇලියොන් 240යේ ඇනුවසරියේ තියෙන ඔප්ශන් දැක්කත් හිනා යයි මේ කාර් එකේ ඔප්ශන් දැක්කනම්. අම්ම තාත්තා හැරෙන්න සියල්ල කාර් එක ඇතුලේ තියෙනවා:lol: මිල රුපියල් ලක්ශ 23ක් වගේ වෙන්නේ. මොකද සිංහලුන්ගේ පව් වලට අනුව දෛවයේ තියෙන්නේ අබ ලෑල්ලකට රෝද හතරක් ගහලා හරි පෙට්රෝල් 15න් එහා කරන එකක් කෝටියක් දීලා හරි පදින්න :lol::lol::lol::lol::lol: [IMG]https://g-a.d-cd.net/425c716s-480.jpg[/IMG] [IMG]http://f.ptcdn.info/678/007/000/1374848954-49904689ce-o.jpg[/IMG] [IMG]http://usedcarsforsale.iji.jp/spec_img/J31_3.jpg[/IMG] මේ ඉමේජ් එක ලොකුයි. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කොහොමද සීට් සෙට් එක කියල.. [url]https://i.wheelsage.org/pictures/n/nissan/teana_jp-spec/nissan_teana_jp-spec_4.jpeg[/url] 2003 මේවගේ ඔප්ශන් ඒ වයසේ ලංකාවේ තියෙන වෙන කිසිම ජපන් කාර් එකක නැතුව ඇති... (එකම රේන්ක් එක ආ.. දැන් උස්සන් එන්න එපා මාර්ක්2 එහෙම ) ඒ එක්කම මේ තමයි 2003 ආපු අල්ටිමා එක.. මේක ලංකාවෙ නෑ(දැකලා නෑ මම ) [IMG]https://static.cargurus.com/images/site/2009/02/04/20/33/2003_nissan_altima_2_5_s-pic-37426-640x480.jpeg[/IMG] මැකෑනිකල් කෑලි සියල්ල සමානයි බොඩිය ඇරුනහම.. මැදපෙරදිග වැඩකරන කෙනෙක් ඉන්නවනම් කෑලි ගෙන්නගන්න පුලුවන් යකඩ බරට:) මේ නිසාන් ටිආනා වාහනය 2008 වෙනකන් නිශ්පාදනය වෙනවා.. ඇන්ජින් කැපෑසිටි එක 2000cc සිලින්ඩර් 4 සහ 2300cc සිලින්ඩර් 6 සහ 3500cc සිලින්ඩර් 6 යන මාදිලි තුනම ලංකාවේ තියෙනවා.. [COLOR="Red"][B] 2003-2008 වෙද්දි මිල පරාසය ලක්ශ 23 සිට 33ක් වගේ වෙනකන් වැඩි වෙනවා[/B][/COLOR] මේ අතර අල්ටිමා එක 2007 දි ෆේස් ලිෆ්ට් උනත් ටිආනා එක වෙනස් වෙන්නේ 2009දී.. ඒ කියන්නේ 2009 කාර් එකට සමාන වෙන්නේ 2007 අල්ටිමා කෑලි [U]ටිආනා ජේ 32 2009- 2013[/U] මේක 2.0/ 2.5 වී4 ඇන්ජිමත් 2.5/3.6 වී6 ඇන්ජිමත් (2.5 මාදිලි දෙකම ඇතා කාර් 4ක් ආවා. ඒ 4ම ලංකාවේ තියෙනවා.. ඔන්න බලාගන්න පෙනුම කොහොමද කියලා.. [IMG]http://images.icarasia.com/ica/car/dealer/759018983.jpg?type=gallery&aspect=fitwithin[/IMG] [IMG]http://paultan.org/static2.paultan.org/teana-rear.jpg[/IMG] [IMG]http://b.car-service-manuals.com/media/cache/model_big_image_old/uploads/model_images/2008-nissan-teana%20_10_.jpg[/IMG] [IMG]http://allfotocars.com/data_images/models/nissan-teana/nissan-teana-09.jpg[/IMG] [IMG]http://indianautosblog.com/wp-content/uploads/2012/07/Nissan-Teana-facelift-Japan-2012-2.jpg[/IMG] 2009-2013 මාදිලිය ලක්ශ 34 සිට 45/46 පමන (පනස් ගනන් කිව්වට යන්නේ ඔය ගනන් තමයි ) දක්වා මිලකට අලෙවි වෙනවා. 2013 දක්වාම අල්ටිමා එක වෙනස් වෙන්නේ නෑ.. හැබැයි 2013දී ලොකු වෙනසක් වෙනවා. 2013 අල්ටිමා එල් 33 සහ ආසියානු එඩිශන් එක ටියානා ජේ 33 එකම කාර් එකක් තමයි එලියට එන්නේ.. ටියානා 2013-2015 මාදිලිය ලංකාවේ තියෙනවා. 2000cc - V4 2500cc -v4 3500cc - V6 මෙන්න එකක් [url]http://ikman.lk/en/ad/nissan-teana-2015-for-sale-colombo-1[/url] ඔය කාර් එක ලංකාවට ගෙනන්නේ කෝටි 1.6කට බ්රෑන්ඩ් නිව්. මොකද ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසා. ලෝක වෙලදපොලේ වෙන්නේ ලක්ශ 40ක් විතර. මේ කෙනා මේක ඉස්සෙල්ලම කෝටියකට දාලා තිබ්බ පස්සේ 95 කලා දැන්89ක් කරලා. ඕක විකුනන්න නම් අඩුම 58කටවත් බස්සන්න වෙයි.. ගන්න කෙනෙක්ට හොදයි ඉතින්.. මේ මොඩල් එක ගැන දැනගන්න ඕනේ ඕනෑම දෙයක් අහන්න [IMG]http://www.2015carspecs.com/wp-content/uploads/2014/10/New_Nissan_Teana_2015.jpg[/IMG] [IMG]http://www.2015carspecs.com/wp-content/uploads/2014/10/2014_nissan_teana_05.jpg[/IMG] [IMG]http://www.faqih.biz/wp-content/uploads/nissan-all-new-teana-interior.jpg[/IMG] [IMG]http://www.siaminside.com/wp-content/uploads/2014/02/Interior-Nissan-Teana_resize.jpg[/IMG] 2016දී face lift ආවත් ලංකාවේ තවම එකම එකක් වත් නෑ L34/J34 [IMG]https://www.nissanusa.com/content/dam/nissan/vehicles/cars/altima/2017/colors-photos/exterior/2017-nissan-altima-front-side-view-cayenne-red.jpg/jcr:content/renditions/THUMBNAIL.jpg[/IMG] [IMG]https://www.nissan.com.mx/altima/img/attributes/28-03-2016_05_18_48-1.jpg[/IMG] [CENTER]මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්[/CENTER] [COLOR="Red"]සේරම වාහන ආවේ සීවීටී ගියර්[/COLOR] ලක්ශ 23ට ආසන්නව දීලා බෙලෙක්ක ගන්න පව්කාර ආත්ම වලට සැනසීමක් උදා වේවා... PS- තෙල් ගහන්න බැරිනම් කාර් ගන්න එපා බන්[/B][/SIZE] [SIZE="3"][RIGHT]ඒ ආගේම දෙසැම්බර් මස"කපන්න දිනන්න"සුපිරි දිනුම් ඇදීමෙන් කාර් එකේ කන්නාඩියේ එල්ලීමට සැරසිල්ලක් දිනාගන්නේ....Mr. Tom [IMG]http://thumbs4.picclick.com/d/l400/pict/162178778275_/New-Islamic-Hanging-Car-Quran-Ayatul-Green-Calligraphy.jpg[/IMG] ඔබත් උත්සහ කරන්න.. හරිම ලේසී.. කොන කැපා කපපු කෑල්ල තැපැල්පතක පමනක් අලවා එලකිරි ප්රදාන කාර්යාලයට තැපැල් කරන්න[/RIGHT][/SIZE] [SIZE="3"][LEFT][B]හොදයිනම් කමෙන්ටුවක් දාලා රෙපක් දෙකක් දීලා පලයන්.....:cool:[/B][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom