Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිහඩ ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා.

සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ

"ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

වසර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා

"මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද?

ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා.

ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා.

වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.

අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි.

ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.

නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.

වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි.

ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,

"සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්"

ඉස්සුවෙ FB එකෙන්

┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය

හිතට තදින්ම දැනුන. කලින් මේ ත්‍රෙඩ් එක කලින් දාල තිබුනනම් සමාවෙන්න. කොමෙන්ටුවක් දාලම යන්න

[QUOTE="Mr:Virus, post: 11874041, member: 357884"] [CENTER][IMG]http://img687.imageshack.us/img687/3756/40896631360595867858819.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඔවුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා. සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ "ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා. වසර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා "මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද? ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා. ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා. වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා. අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි. ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා. නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි. වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි. ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා, "සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්" [/SIZE] ඉස්සුවෙ FB එකෙන් . ┈┈╭━━━━━╮ ┈┈┃╱╯╯╯╲┃ ┈┈▇▏▇━▇▕▇ ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼ ┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲ ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈ . [SIZE="3"]හිතට තදින්ම දැනුන. කලින් මේ ත්‍රෙඩ් එක කලින් දාල තිබුනනම් සමාවෙන්න. කොමෙන්ටුවක් දාලම යන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom