නිහඬතාවයට කන් දෙන්න | සිත් ගත් රුවන් වැකි - 01 | Saamantha Tennege

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    දේශපාලනය, අසාධාරණය, අයුක්තිය, තරඟකාරී ජීවන රටාව වගේ කටුක විෂයන්, මේ මොහොතේ අපේ සිත් වල ඇති කරන්නේත් එක්තරා විදිහක ඝෝෂාවක්. අනික් අතට අපේ හිත් උන්මාදයට පත්වන ප්‍රීතිය, සතුට, සොම්නස වුනත් අපේ සිත් වල එක්තරා ඝෝෂාවක් ඇති කරන්නේ නැද්ද? මෙන්න මේ විවිධාකාරයේ ඝෝෂාවන්ට අපේ හිත තෝතැන්නක් වුනොත් අපට යථාර්ථය පෙනේවිද?
     
    • Like
    Reactions: hodakolla