නිහත මානී නායකයෙක්...

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නිහත මානී නායකයෙක්...

    4.jpg

    6.jpg

    7.jpg

    1.jpg

    1.jpg

    8.jpg

    කුකුළු කූඩුව වගේ දැක්ක එකානම් ක්ලාස් ගිය එකෙක්නම් නෙමේ මට පේන්නේ....

    උඔ නම් පංති ගිය එකෙක් නෙමේ බන්. අපිත්නම් ඩෙස් පුටු වල ඇද හෙව්වේ නෑ. අපිට පංතිය තුල උගන්වන දෙයින් ඒ සුලු කාලය තුළ වැදගත් දේවල් මෝලේට දාගන්න එක තමා ප‍්‍රධාන අරමුන උනේ. උඔට තියෙන් ප‍්‍රශ්නේ රනිල් රොටරි එකට ගිය එකනේ....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නිහතමානී නායකයෙක්

    2.jpg

    3.jpg

    9.jpg

    5.jpg

    කුකුල් කොටුවක් වගේ දැක්කට බලපන් ළමයි තුළ තියෙන සතුට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..

    ලංකාව අැවිල්ලා වංචාවට අහුවෙන රටක්. උගතුන්ට බුද්දිමතුන්ට තැනක් නැහැ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
    :yes::yes::cool::cool:
    හොරම් කරන්න උවමනාවකුත් නෑ, රකින්න පරපුරක් නැති නිසා......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
    :baffled:
    ඒ වුණාට බං,
    "වෙනස්වෙන ලෝකයේ
    නොවෙනස් වන එකම දෙය
    රනිල්.."

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉදහිට ඉරිදා පොළට ගිහින් බාගෙට ඉදුණ කෝලිකුට්ටු ගෙඩියක් කෙසෙල් කැනකින් කඩාගෙන කාලා, පාර මැද්දට පැනලා වාහන වල හෝන් මිරිකලා, වෙනත් අරමුණකට එක්රැස් වුන ටියුෂන් පන්තියක් මැදට ගිහින් විහිලු කතා කියලා මෝඩ චූන් දැම්මට මේ රටේ පොදු ජනතාවගේ හදවත දිනාගන්න බෑ.

    හේතුව මේ රටේ ජාතික ප්‍රශ්ණ වලදී උදාහරණයකට කිවිවොත් යුද්ධයේදී ඔවුන් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේ. ඒ වගේම ජනතාවගේ හදගැස්ම හදුනාගෙන කටයුතු කර ජනතාවගේ හිත දිනාගෙන ඡන්දය ජයගතයුතුව තිබුණත් ඔවුන් කලේ මහින්දට හා පවතින රජයට විරුද්ධව ජාත්‍යන්තරය හා රටට විරුද්ධ බලවේග හරහා බලය ලබා ගැනීමට උත්සාහ කිරීමය.

    රනිල් ඇතුලු විරුද්ධ පාක්ෂික කණ්ඩායම් බහුතරයම කරන්නේ ඒ දෙයයි.

    එනිසා මේ මෝඩ චූන් හා විදේශ බලවේග හරහා මහින්ද පරාජය කිරීමේ උත්සාහය නවතා ජනතාවගේ හදවත දිනාගෙන ජනතා අභිලාෂයන් ඉටුවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන තුරු ඔවුන්ට සදාකාලික පරාජය හිමිකරදී විරුද්ධපක්ෂයේම සිට අවසන් ගමන් යන්නට ජනතාව ඉඩ සලසා දෙනු ඇත.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    attachment.php

    attachment.php

    කුකුල් කොටුවක් වගේ දැක්කට බලපන් ළමයි තුළ තියෙන සතුට

    සතුට කියලා උදම් අනන්න මෙතන දෙයක් නෑ. මේක ශෝකජනක අවස්ථාවක්.
    පෙනේද අනාගත රාජ්‍යනායකයෙක් වන්නට සිටිනවායැයි කියන වියපත් කෙනෙකුට තියන ගරුත්වය. අසුනෙන්වත් නොනැගිට අත දෙන ආකාරය. මේහි සිටින අයගේ අබමල් රේණුවක හෝ කැමැත්තක් හෝ ගෞරවයක් ඔහුට තිබේනම් අසුනෙන් නැගිටවෙන්නේ ඉබේමනේද? කොටින්ම කියතොත් අපි අපේ ඉහල නිළධාරියෙකුට වුවද අතට අතදී හෝ දෙඅත් එක්කර ආයුබෝවන් කියන විටදී ඔවුන් පවා හුන්අසුනෙන් නැගිට එය පිළිගන්නේ.

    මෙතන රනිල් විහිලු සපයන්නෙක් ලෙස මිස සත පහකට මායිම්කර ඇති බවක් නොපෙනේ.
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සෝබන කරුවන්ට තැන ඇති මේ රටේ මෙවැනි පුද්ගලයන්ට තැනක් නැත . :baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉදහිට ඉරිදා පොළට ගිහින් බාගෙට ඉදුණ කෝලිකුට්ටු ගෙඩියක් කෙසෙල් කැනකින් කඩාගෙන කාලා, පාර මැද්දට පැනලා වාහන වල හෝන් මිරිකලා, වෙනත් අරමුණකට එක්රැස් වුන ටියුෂන් පන්තියක් මැදට ගිහින් විහිලු කතා කියලා මෝඩ චූන් දැම්මට මේ රටේ පොදු ජනතාවගේ හදවත දිනාගන්න බෑ.

    හේතුව මේ රටේ ජාතික ප්‍රශ්ණ වලදී උදාහරණයකට කිවිවොත් යුද්ධයේදී ඔවුන් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේ. ඒ වගේම ජනතාවගේ හදගැස්ම හදුනාගෙන කටයුතු කර ජනතාවගේ හිත දිනාගෙන ඡන්දය ජයගතයුතුව තිබුණත් ඔවුන් කලේ මහින්දට හා පවතින රජයට විරුද්ධව ජාත්‍යන්තරය හා රටට විරුද්ධ බලවේග හරහා බලය ලබා ගැනීමට උත්සාහ කිරීමය.

    රනිල් ඇතුලු විරුද්ධ පාක්ෂික කණ්ඩායම් බහුතරයම කරන්නේ ඒ දෙයයි.

    එනිසා මේ මෝඩ චූන් හා විදේශ බලවේග හරහා මහින්ද පරාජය කිරීමේ උත්සාහය නවතා ජනතාවගේ හදවත දිනාගෙන ජනතා අභිලාෂයන් ඉටුවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන තුරු ඔවුන්ට සදාකාලික පරාජය හිමිකරදී විරුද්ධපක්ෂයේම සිට අවසන් ගමන් යන්නට ජනතාව ඉඩ සලසා දෙනු ඇත.

    88-89 භීශන සමයේ ප්‍රේමදාස රජය කැරැල්ල මැඩ පවත්වන්න හදද්දි මහින්ද හැසිරුනු හැටි දන්නවනම් උබ ඔහොම කියන්නෙ නෑ රත්තරනේ....හැම එකාම බලය නැති වෙලාවට හැසිරෙන්නෙ එහෙම තමා කියලා උබට තේරෙයි..මමත් පිලි ගන්නවා මොනවා උනත් මුන්ට යුධ සමයේ මීට වඩා න්ම්‍යශීලි වෙන්න තිබුනා කියලා...ඒත් අමතක කරන්න එපා..මුන් ආන්ඩුවට සහය පල කරලා ගිවිසුමක් ගැහුවම.(උබලට මතකද දන්නෙ නෑ.)එතකොට ආන්ඩුව මොකද කලේ එජාපෙ නි.නායකයා ඇතුලු 17ක් ආන්ඩුවට එකතු කර ගත්තා...උබල එව්ව ගැන කතා කරන්නෙ නෑ...උබලට මතක තියෙන්නෙ අර ස්වාධීන එකේ හැම දාම පෙන්නන එව්ව ටික විතරනේ..:P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගොඩාක් රිදිල

    • මේ පොටෝස් ටික දැකල කට්ටියට ගොඩක් රිදිල තියෙනව කියලයි මන් හිතන්නේ. සමහරු රනිල් ගිය මේ ක්ලාස් එක කුකුල් කොටුවක් වගේ දැක්කේ. සමහරු කියනව රනිල්ට අතට අත දෙද්දී නැගිටින්නේ නෑ කියල. අනේ මන්ද තව මොනා කියයිද දන්නේ නැ රිදුන අය.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දුප්පත් අපිට ඉතින් කුකුළු කූඩු තමයි. ඒකෙන් ඉගෙන ගෙන තමයි යන්තම් මේ තත්වේ ඉන්නේ. AC කරපු සුව පහසු class වලට යන්න පුළුවන් අයට වඩා දස දහස් ගුණයක් ඔය Class වලට එනවා. රනිල් රොටරි එකට එනකම් උඹලා ඒක දැක්කේ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා කිව්වත් මිනිහා උගතා.. බුද්ධිමතා..
    හොරකම් කරලා නැහැ.. බොරු කියන්නේ නැහැ..
    රටක හොඳ තැනක ඉන්න ඕන චරිතයක්..
    :yes::yes::yes: ඇත්ත ඇත්ත ඒකනෙ කොටියට රටෙන් බාගයක් ලියල දිල,බුද්ධි අශය කොටියට පාවල දිල ,බුද්ධි නිලදාරින්ව මරල, කොටින්ට සැහැල්ලු ගුවන් යානා දිල, ආයුධ බාගන්ඩ දිල ,මෙහෙ ඉදල ඇමරිකාවෙ සුද්දගෙ *කට වැද වැද හිට්යෙ. පොනිලගෙ බුද්ධිමත් කම බෙරෙනව. :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes::yes: ඇත්ත ඇත්ත ඒකනෙ කොටියට රටෙන් බාගයක් ලියල දිල,බුද්ධි අශය කොටියට පාවල දිල ,බුද්ධි නිලදාරින්ව මරල, කොටින්ට සැහැල්ලු ගුවන් යානා දිල, ආයුධ බාගන්ඩ දිල ,මෙහෙ ඉදල ඇමරිකාවෙ සුද්දගෙ *කට වැද වැද හිට්යෙ. පොනිලගෙ බුද්ධිමත් කම බෙරෙනව. :yes::yes:

    මට හිතා ගන්න බැරි රනිල් කොටියට රටෙන් බාගයක් ලියල දීලත් ඌ ඊලග වතාවෙ උතුරු නැගෙනහිර ජනතාවට චන්දෙ දෙන්න ඉඩ දීපු නැති එකනෙ බන්...ඒ පැත්තෙ රනිල්ට වැඩිපුර චන්ද හම්බෙනව කියලත් දැනගෙන..:oo::oo::oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :yes::yes::yes: ඇත්ත ඇත්ත ඒකනෙ කොටියට රටෙන් බාගයක් ලියල දිල,බුද්ධි අශය කොටියට පාවල දිල ,බුද්ධි නිලදාරින්ව මරල, කොටින්ට සැහැල්ලු ගුවන් යානා දිල, ආයුධ බාගන්ඩ දිල ,මෙහෙ ඉදල ඇමරිකාවෙ සුද්දගෙ *කට වැද වැද හිට්යෙ. පොනිලගෙ බුද්ධිමත් කම බෙරෙනව. :yes::yes:
    :eek: kohe hari idala path wena ne..:rofl: