නිළමැස්සන් කරදරය

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    අපේ වත්තට නිළමැස්සන් කරදරයක් ඇවිත් තියෙනවා, නිළමැස්සන් 200-300 වගෙ ඔහේ තැන් තැන් වල වහල ඉන්නවා, වටපිටාව අපිරිසිදු නෑ, මලකුනක්වත් නෑ අහල පහල. හැබැයි ටිකක් ඈතින් කුකුල් කොටුවක් තියෙනවා. ඒක වෙන්න පුලුවන්ද?
     
    Last edited: