නිළියක්ව ටුවර් එකක් එක්කන් යන්න ඉන්නේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මචන් මගේ යාලුවෙක්ට ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියක් සෙට් වෙලා. නම කියන්න විදිහක් නැහැ . නමුත් යාලුවෙක් වගේ කතා කරන්නේ. හොද ෆිට් එකක් වෙලා එයා මගේ යාලුවත් එක්ක. ඒ කෙල්ල කියනවලු අපි සිංගප්පුරු , මැලේෂියා ගිහින් ඉන් පස්සේ ඩුබායි යමු කියලා ටුවර් එකකට. දෙන්න එක්ක සල්ලි දාල යමු කියල කිවුවා . දැන් අරු හෙට අනිද්දා යන්න හදන්නේ.

    අන්න නිලියෝ. වෙන නිලියෝ හදන්නේ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න නේ. මෙයා එහෙම නැහැ. මගේ යාලුවට හොදට සල්ලි තියන එකෙක්. එහෙම උනා කියලා ඒ නිළිය කඩා වඩා ගන්නේ නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    අපිට දැන් මොකක්ද කරන්න කියන්නෙ ඉන්ද්‍රජිත් පොන්නයෝ? බල්ලෙක්වත් උඹ දාන ඒවා ගනන් ගන්නෙ නෑ කියලා තව පච ගැහුවට හරියන්නෙ නෑ. 🤭 🤭
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    මචන් මගේ යාලුවෙක්ට ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියක් සෙට් වෙලා. නම කියන්න විදිහක් නැහැ . නමුත් යාලුවෙක් වගේ කතා කරන්නේ. හොද ෆිට් එකක් වෙලා එයා මගේ යාලුවත් එක්ක. ඒ කෙල්ල කියනවලු අපි සිංගප්පුරු , මැලේෂියා ගිහින් ඉන් පස්සේ ඩුබායි යමු කියලා ටුවර් එකකට. දෙන්න එක්ක සල්ලි දාල යමු කියල කිවුවා . දැන් අරු හෙට අනිද්දා යන්න හදන්නේ.

    අන්න නිලියෝ. වෙන නිලියෝ හදන්නේ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න නේ. මෙයා එහෙම නැහැ. මගේ යාලුවට හොදට සල්ලි තියන එකෙක්. එහෙම උනා කියලා ඒ නිළිය කඩා වඩා ගන්නේ නැහැ.

    මම වගේ රඟපාන්න හදනවා නම් අඩු ගාණෙ මම ලියන විදිහවත් emulate කරන්න try කරපන්. ඔය වගේ නණ ලළ, සංඤක, මහප්‍රාණ සේරම වරද්දලා ඉස්කෝලෙ ගියේ නැති මව් භාෂාව බැරි පොන්නයෙක් වගේ මම මොනවත් ලියල නෑ. මොනවා වුණත් අනිත් උන් නම් ටිකක් හරි believable විදිහට වැඩේ කරනවා.

    අනික මම කොහොමත් මගේ වයසෙ උන්ව ලොකු අ‍ාශ්‍රයක් නෑ කියල ඕන එකෙක් දන්නවනෙ. මගෙ යාලුවො සේරම 2000+ පොඩි උන්, කෙල්ලො කොල්ලො දෙගොල්ලොම. එ‍් හින්දා පොඩ්ඩක් ගැළපෙන්ඩ දාහන්.

    @spamcheck අ‍ැඩ්ම්න් හුකන්නලට කිව්වට නම් වැඩක් වෙන් නෑ තමයි හැබැයි කියමු. මගෙ fake වගේ පෙනී ඉන්ඩ හදන මේ පොන්නයො ටික වහාම ban කරන්න බලහන්. අඩු ගාණෙ එ‍් මම නෙවෙයි කියල thread එකක්වත් දාපන් උඹම. මේක නම් පුදුම සාපයක්. 🙄🙄
     
    • Love
    Reactions: yousirname

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මචන් මගේ යාලුවෙක්ට ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියක් සෙට් වෙලා. නම කියන්න විදිහක් නැහැ . නමුත් යාලුවෙක් වගේ කතා කරන්නේ. හොද ෆිට් එකක් වෙලා එයා මගේ යාලුවත් එක්ක. ඒ කෙල්ල කියනවලු අපි සිංගප්පුරු , මැලේෂියා ගිහින් ඉන් පස්සේ ඩුබායි යමු කියලා ටුවර් එකකට. දෙන්න එක්ක සල්ලි දාල යමු කියල කිවුවා . දැන් අරු හෙට අනිද්දා යන්න හදන්නේ.

    අන්න නිලියෝ. වෙන නිලියෝ හදන්නේ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න නේ. මෙයා එහෙම නැහැ. මගේ යාලුවට හොදට සල්ලි තියන එකෙක්. එහෙම උනා කියලා ඒ නිළිය කඩා වඩා ගන්නේ නැහැ.
    Gihin awata passe dana thread eke topic eka mokadda Lol
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    මචන් මගේ යාලුවෙක්ට ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියක් සෙට් වෙලා. නම කියන්න විදිහක් නැහැ . නමුත් යාලුවෙක් වගේ කතා කරන්නේ. හොද ෆිට් එකක් වෙලා එයා මගේ යාලුවත් එක්ක. ඒ කෙල්ල කියනවලු අපි සිංගප්පුරු , මැලේෂියා ගිහින් ඉන් පස්සේ ඩුබායි යමු කියලා ටුවර් එකකට. දෙන්න එක්ක සල්ලි දාල යමු කියල කිවුවා . දැන් අරු හෙට අනිද්දා යන්න හදන්නේ.

    අන්න නිලියෝ. වෙන නිලියෝ හදන්නේ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න නේ. මෙයා එහෙම නැහැ. මගේ යාලුවට හොදට සල්ලි තියන එකෙක්. එහෙම උනා කියලා ඒ නිළිය කඩා වඩා ගන්නේ නැහැ.
    විකිරන අයිය ලගදි ලංකාවට එන්නෙ නැද්ද? ආවොත් අනිවා සෙට් වෙමු
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    @spamcheck වත් මෙන්සොන් කොරලා

    1749467944537.png