නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුම&

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුම&

    නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුමින්ද සිල්වා නිහඬවීමට හේතුව

    Gossip

    ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි!

    ජින්ජර් , රුවන්ති, පමණක් නොව ගයේෂා පෙරේරාද නාමයෝජනා සඳහා ඉදිරිපත්කොට ඇත්තේ අන්කිසිවෙකු නොව දුමින්ද සිල්වා විසින් බව මේ වනවිට හෙළිවී ඇත.

    මෙම තිදෙනාම නාම යෝජනා සඳහා ඉදිරිපත්කොට තිබුනේ හිරුනිකාගේ ජන්ද පදනමට බලපෑම් කිරීම සඳහාය.

    කෙසේ වුවද අවසානයේ එම තුන් දෙනාටම නාමයෝජනා නොලැබීමෙන් පසු දුමින්ද සිල්වා වඩාත් කලබලවිය.

    ඒ ගැන විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ඇමතීමේදී පහත සංවාදය ඇතිවී තිබේ.

    "සර් මම ගෙනාපු තුන් දෙනාටම නොමිනේෂ දෙන්නේ නැතිලු. මොකද ඒ"

    ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් රුවන්ති මංගලා ගැන තාම තීරණයක් අරගෙන නෑ.

    "ඇයි සර් ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ?"

    ඔයාට තේරෙනවනේ, මේ අයට කිසිම ජන්ද පදනමක් නෑ. ඒ වගේම කිසිම දේශපාලන පදනමකුත් නෑ. ඒ හින්දා අපි ඒ අයව ප්‍රතික්ෂේප කළා.

    "එහෙනම් ඉතිං ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි. එතකොට තේරෙයි ඒගොල්ලන්ගේ බලය."

    අපි මේ තැන් වලට නිකම්ම උඩින් පාත් වුණ අය නෙවෙයි. ඒගොල්ලන්ගේ සෙනඟ කවුද කියන්න අපි දන්නවා. ඕක කළොත් වෙන්නේ ඒගොල්ලන්ගේ නොමිනේෂන් වලට අමතරව ඊලඟ පාර්ලිමේන්තු ජන්දෙදී ඔයාගේ නොමිනේෂනුත් කැන්සල් වෙන එකයි.

    එම ප්‍රකාශයෙන් පසුව දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා නිහඬවී තිබේ.

    මෙතෙක් කලක් ඔහු පාර්ලිමේන්තුන් මංත්‍රී දුමින්ද සිල්වා ලෙස පමණක් බොහෝ දෙනෙක් දැන සිටියද ඊට වඩා නම්බු නාම රාශියක් තිබෙන බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව පවසයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    දේශමාන්‍ය :baffled:, දේශාභිමාන :rofl:, දේශශක්ති :oo:, ජනරංජන :P, ජනාභිමානී :shocked:, ලංකා පුත්‍ර :no:, ආර් දුමින්ද සිල්වා :no::shocked::P:oo::rofl::baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Okage nama r duminda silva.R kiyanne rape:baffled: rape duminda silva.e unata ehe minissu kiyane kudu dumiya kiyala.minihek wela inna sathek:( 14yrs kellek rape kara .jiwithe paw wadiyenma karapu minissu atharin issarahinma ine meya :( kisima awabodayak nati kenek:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    දේශමාන්‍ය :baffled:, දේශාභිමාන :rofl:, දේශශක්ති :oo:, ජනරංජන :P, ජනාභිමානී :shocked:, ලංකා පුත්‍ර :no:, ආර් දුමින්ද සිල්වා :no::shocked::P:oo::rofl::baffled:
    :D:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එම ප්‍රකාශයෙන් පසුව දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා නිහඬවී තිබේ.

    මෙන්න මේ ටික නිසා කතාවෙ වැදගත්ම දේ යටපත් වෙලා. ලියපු කෙනාගෙ වැරැද්ද:rolleyes: