නිළියන් ගිනි ගාණට ගණිකා... 05-02-2011 11:07 AM sahoodaraya jewath wenna aga wikunanama oneda ehanam inna okkoma gonnu wai ne![]()
![]()

මෙන්න මට මේ සම්බන්දව ලැබී තිබු අදහසක්.වැදගත් විදිහට අදහස් දක්වපු නිසා
මම පිළිතුරක් දෙනවා ඒ වගේම අගය කරනවා ඒ සම්බන්දව තමන්ගේ මතය
ප්රකාශ කිරීම ගැන..
මේ මාතෘකාව ගැන මගේ පුද්ගලික මතය මම එළකිරි එකේ ඕන තරම් Thread
වල කතා කරලා තියෙනවා.ඒවා හොයාගන්න අමාරු නම් කියන්න මට මම ආයෙම
පාරක් කියන්නම්.මම මෙතන දාපු comment එක හුදෙක් මගේ යාළුවන් කීප
දෙනෙක් සදහා පොඩි විහිළුවකි, මන්ද මේ පිලිබදව මා මීට පෙර අවදරනාත්මක
කරුණු කියා ඇති බැවි හෙයින්..
මොකද හැම වෙලේම serious වෙන කෙනෙක් නෙවේ මම.කතා කරන්න ඕන
තැන් වල කතා කරනවා අනික් තැන වල පාඩුවේ ඉන්නවා.මෙතනත් උනේ ඒ වගේ
දෙයක්..කොහොම හරි ඔයා ඉදිරිපත් කල කාරණය හොදයි හංගන් නොයිද...
ගැටළුවක් ඇති නම් නැවත පෙර ලෙසම දැනුම් දීමක් කිරීම යෙහෙකි.![]()










udayanthi kulathunga
Rs 6000 kata yanawalu neda
