නිළියන‍්ගෙ අර LEAK වෙච්ච මෙව්ව තියෙන site එකක් හම&#3

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගයාන් ලක්මාල්;17086323 said:
    නිළියන‍්ගෙ අර LEAK වෙච්ච මෙව්ව තියෙන site එකක් හම්බවුනා.

    මේකේ දාන්න නම් බෑ. මාව මේව කරයි. PM කරන්න බෑ හොදේ!

    Itin pakatada hutto meke liwwe..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    FH1ewa2.jpg


    Mathakada?? :P
    meya kauda ban
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,122
    113
    Dubai
    නිළියන්ගේ සහ ‍ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම පිළිබඳ FBI පරීක්ෂණයක්

    හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) තීරණය කර තිබේ.

    අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශයේ ප්‍රකාශකයෙකු Associated Press පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව ය.

    අදාළ නිරුවත් ඡායාරූප Apple iCloud හරහා සයිබර් සොරුන් අතට පත් වී ඇති බවට සැක කෙරේ.

    Apple සමාගම පවසන්නේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ය.



    පරෙස්සමෙන් හිටපන්.. මේවා ඩව්න්ලොඩ් කරපු එවුන්වත් හොයනවලු.. :eek:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    PM කරන්නත් බැරි නම් Post එකක් විදියට දාන්නත්
    බැරි නම් මොකටද කුකුලො ත්රේඩ් එකක්
    දැම්මෙ..?