නිළ මුගුර රැගෙන පැමිණ යුතු බවත්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි​






    (ඉන්දිකා රාමනායක)


    විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


    මෙම පොලිස් නිලධාරීන් හෙට 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි .


    උතුරු ඌව, දකුණ , සබරගමුව යන පළාත් වලින් සහ පොලිස් විද්‍යාලයෙන් එම නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද එම නිලධාරියා කීය.


    මෙම සියලු නිලධාරීන් ජාතික හා පොලිස් හැඳුනුම්පත, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් , නිළ මුගුර, රැගෙන පැමිණ යුතු බවත් ඔවුන් හෙට (16) පස්වරුවේ කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බවද පොලිස් ආරංචි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.