නිgombo පිස්සු කෙල්ලෝ

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එකත් පිස්සු නේ බන්...කොල්ලෝ ඉස්කොලේ කරන්න තියන හැම මගුලම කරනවා හැබැයි කෙල්ලෙක් දනිස්ස ගාවට සායක් ඇදන් ආවොත්,,"ඒ අර බලපන් කෝ පිස්සු නේ..අම්ම තාත්තගේ වැරදි ඔව්ව" මේවට වැරදි කියල කියයි ඔය ඉස්කෝලෙ යන යන කාලේ සමනල type එකෙ පොරවල් ඉන්නෙ අන්න උන් ඇයි උන්නේ පිස්සු කෙලලා නැත්තේ ඉස්කොලේ:rolleyes:මේක වැරදි කියල කියනවනම් පොඩ්ඩක් කල්පනා කරන්න වෙනව එතකොට මෙ කොල්ලො වෙල අපි කරන හැම දේම කොල්ලොන්ට උනත් ගැලපෙනවද කියල