නීත්‍යානුකූලව වඩේ කරත්තයක් දාන්නෙ කොහොමද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,058
    3,096
    113
    43
    Wakanda
    මං අර බාර් එකේ වැඩ කරන්න කලින් කරපු වඩේ බුලත් කරත්තය වෙන කෙනෙකුට දුන්න කීවනෙ.
    මූ කියනව ක්ලීන් ශ්‍රීලංකා එකෙන් ඒක අයින්කරා දේශපාලකයෙක්ටහරි කාටහරි කතා කරල ආපහු දාගන්න විදියක් තියෙනවද කියල. එතන පේමන්ට් එක බ්ලොක් උනෙත් නෑ ඌ අයිනෙන් හිටියෙ.
    මං කීව හොයල බලල කියන්නම් කියල.
    මේ පැත්තෙ මහජෙප්පගෙන් ඇහුවම ඌ කියනව දන්නෙ නෑ කියල.
    මං මේගැන කාගෙන්ද අහන්න ඕන
     
    • Like
    Reactions: wissnshaftler