නීතිඥයෝ ටික වරෙව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    කියපන්කො බලන්න RTI act එක යටතේ තොරතුරුඉල්ලුවම, රජයේ ආයතනයක් තොරතුරු නොදී ඉඳීම හෝ අසත්‍ය තොරතුරක් (සත්‍ය තොරතුරු වසං කිරීම) දීමට මොකද කරන්නේ?

    අදාල ආයතන ලොක්කො ටික තොරතුරු නොදෙන්නෙ, වැරදි තොරතුරක් දෙන්නෙ වංචනිකයන් රකින්න නම්?

    එහෙම රජයේ ආයතනයකට විරුද්දව නඩු නොයා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? :eek:

    සැලකිය යුතුයි: පැහැදිලිවම ජාතික ආරක්ෂාවට තර්ජනයන නොවන තොරතුරු.
     
    • Like
    Reactions: ryandok

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Ko nadda kalu kaba mahththuru? "Mage ugath mithraya kiyala ehema katha karanne"
    anna eyala..
     
    • Haha
    Reactions: dilann

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mehemai bn..... information ekak dunne naththam Ubata appeal karanna puluwan RTI commission ekata.... ekath hari giye naththam appeal courts unath yanna puluwan. habai Court ekata yanna Kalin anik okkoma remedies exhaust karala thiyenna oni....... information disclose karanne nathuwa inna puluwan ekama hethuwa national security newe..., mathaka. Widihata s. 05 ekke Thawa ewa kiyala thinbba... initial request ekke idala yam kala simawan thiyanawa anik steps walata yanna...
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    සාමාන්‍යන් RTI ගියාම report එක එන්න කලින් වැඩේ කරලා දෙනවා.