නීතිඥ නාගානන්ද ජවිපෙ රෙද්ද කඩයි..

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නීතිඥ නාගානන්ද ජවිපෙ රෙද්ද කඩයි..


    නීතිඥ නාගානන්දා ජවිපෙ රෙද්ද කඩයි.. මහනාහිමිවරුන්ටත් බේගල් කෙලී.. දිවුරුම් පෙත්සමෙන් සියල්ල හෙලිවේ



    විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් යැයි ද ඔහු සඳහන් කරයි.

    එම පක්ෂය විසින් මහනාහිමිවරුන්ට ද පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍යයක් බවත් සංශෝධනයේ අරමුණ කිසිදා ඡන්දයකින් ජයගත නොහැකි අගමැති රනිල් වික්‍රමසිංහට විධායක බලය සම්පූර්ණයෙන්ම ලබාදීමට බවත් ඔහු පවසයි.

    මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම මගින් පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි පැහැදිලිවම සඳහන් කර ඇති බවද පවසන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චිතවම මේ සඳහා ජනමත විචාරණයක් නියම කරනු ඇති බව ද කියා සිටියේ ය.




     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    thanks

    Today 10:03 AM
    sidathsaumya bp
    Today 10:03 AM
    csaranga46 bump
    Today 10:01 AM
    jayanathek bump
    Today 10:01 AM
    bravehearts bump
    Today 09:57 AM
    Max_Knight Bump
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො පොන්නයගෙ පස්ස ලොවන එක කරන්නෙ..
     
    Last edited:

    Similar threads