නීතිපතිගේ බලය හා රටේ නීතිය.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    දැන් කට්ටිය හෝ ගාලා ආණ්ඩුවේ අයත් රාජ්ය දේපළ හරහට භාවිතා කරන එක ගැන හෑලි කියනවා.

    හැබැයි ඉතින් වැඩක් නෑ.

    මොකද,

    නඩු දානවා ද නැද්ද තීරණය කරන්නේ නීතිපති එකේ කට්ටිය.

    උඹලා ආණ්ඩුවේ වුන් ගැන මොනවා කිව්වත්,

    ආණ්ඩුවේ උන් එම වැරැද්දම කළත්,

    ඒ ගැන පැමිණිලි කළාට වැඩක් නෑ.

    නීතිපති එකට පුළුවන්,

    ඔව් වැරැද්දක් කරලා තමයි.

    හැබැයි අපි නඩු දාන්නේ නෑ.

    පුළුවන් දෙයක් කරපං කියලා කියන්න.

    අඩුම තරමේ පුද්ගලික පැමිණිල්ලක් දාන්නත් බෑ.

    නීතිපති එකෙන් ඇවිල්ලා මැදිහත් වෙලා,

    තව දුරටත් කරගෙන යන්නේ නෑ කියලා කියන්න පුළුවන්.

    ඇත්තටම කිව්වොත්,

    මේ රටේ නීතිය හැමෝටම එක වෙන්න නම් ඉස්සෙල්ලා කරන්න ඕන නීතිපති එකේ උන්ගේ බලය සීමා කරන එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ රටේ නීතිය හැමෝටම එක වෙන්න නම් ඉස්සෙල්ලා කරන්න ඕන නීතිපති එකේ උන්ගේ බලය සීමා කරන එක.
    කොහොමද ඔය කියන සීමා කිරීම කරන්න ඕන? මොන වගේ දේවල් වලට නඩු දාන්න බැරි කරන්න ඕනද?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොහොමද ඔය කියන සීමා කිරීම කරන්න ඕන? මොන වගේ දේවල් වලට නඩු දාන්න බැරි කරන්න ඕනද?
    අර කාලයක් කිව්වා නේද DPP එකක් හදන්න.
    එහෙම වුණා නම් නීතිපති බුල ගහද්දි DPP ට පුළුවන් නඩු දාන්න.
    අර මහර සීන් එක වගේ.
    පැහැදිලි සාක්ෂි තියෙද්දී මිනීමරුවන්ට නඩු දැම්මේ නෑ.

    අනිත් එක නීතිපති දෙපාර්තමේන්තුවේ අයව අධිකරණ විනිසුරුවරු කරන එක නතර කරන්න ඕන.
    එහෙට ගියාට පස්සේත් තනිකරම නීතිපතිගේ රස්සාව කරන්නේ Bench එකේ වාඩි වෙලා.
     
    • Like
    Reactions: AKI-SL