Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය

නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව තමයි අද දිනය.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට අද දින අගමැතිතුමා බැඳුම්කර කොමිසම ඉදිරියට ගියාම හරස් ප්‍රශ්න ඇහුව්වේ නීතිපතිලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයි. එහෙම නම් අගමැතිතුමාට විතරක් විශේෂ වරප්‍රසාදයක් ඇයි? ඒ විතරක් නොවේ අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ අගමැතිතුමාම විශේෂයෙන් සලකා නීතිපති තනතුරට පත් කළ පුද්ගලයා.

මේක නිකන් හොරාගේ ගෝලයාගෙන් පේන අහනවා වගේ වැඩක්.

බැඳුම්කර කොමිසමේ මෙතෙක් හරස් ප්‍රශ්න ඇහුව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා.

එතුමා බොරු කියන සාක්ෂිකරුවන් නිරුවත් කළ දක්ෂ ආකාරය අපි ඇස් දෙකට දැක්කා. ඒ නිසා හොරුන් ලිවේරාට බයයි. අපි පුංචි කාලයේ ජී ටී ලිවේරා කියලා දක්ෂ කරාටේ ශූරයෙක් හිටියා. එයාට හැමෝම බයයි. ඒ වගේම දප්පුල ලිවේරාගේ තියුණු ප්‍රශ්න කිරීම් වලට හොරුන් හරිම බයයි.

අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දප්පුල ලිවේරා වෙනුවට නීතිපතිතුමා ආවාම මට රසවත් සිද්ධියක් මතු වුණා. මගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. පුංචි පුතුට බැට් කරන්න අවස්ථාව ලැබුණාම “මට බැට් කරන්න බෑ අයියා හයියෙන් බෝලේ එවනවා කියලා නාහෙන් අඬනවා. ඒ වෙලාවට මම “බය වෙන්න එපා පුතේ. ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි කියලා එයාට බැට් කරන්න ගෙන්නා ගන්නවා“. දප්පුල ලිවේරා වෙනුවට හරස් ප්‍රශ්න අහන්න නීතිපති පැමිණීමත් අන්න ඒ වගේ වැඩක්....

Udaya Gammanpila.

[QUOTE="WaterMelon, post: 22519582, member: 563796"] [b]නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය[/b] [SIZE=4]නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව තමයි අද දිනය.[/SIZE] [SIZE=4]මාධ්‍ය වාර්තා කළ ආකාරයට අද දින අගමැතිතුමා බැඳුම්කර කොමිසම ඉදිරියට ගියාම හරස් ප්‍රශ්න ඇහුව්වේ නීතිපතිලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයි. එහෙම නම් අගමැතිතුමාට විතරක් විශේෂ වරප්‍රසාදයක් ඇයි? ඒ විතරක් නොවේ අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ අගමැතිතුමාම විශේෂයෙන් සලකා නීතිපති තනතුරට පත් කළ පුද්ගලයා.[/SIZE] [SIZE=4]මේක නිකන් හොරාගේ ගෝලයාගෙන් පේන අහනවා වගේ වැඩක්.[/SIZE] [SIZE=4]බැඳුම්කර කොමිසමේ මෙතෙක් හරස් ප්‍රශ්න ඇහුව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා.[/SIZE] [SIZE=4]එතුමා බොරු කියන සාක්ෂිකරුවන් නිරුවත් කළ දක්ෂ ආකාරය අපි ඇස් දෙකට දැක්කා. ඒ නිසා හොරුන් ලිවේරාට බයයි. අපි පුංචි කාලයේ ජී ටී ලිවේරා කියලා දක්ෂ කරාටේ ශූරයෙක් හිටියා. එයාට හැමෝම බයයි. ඒ වගේම දප්පුල ලිවේරාගේ තියුණු ප්‍රශ්න කිරීම් වලට හොරුන් හරිම බයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දප්පුල ලිවේරා වෙනුවට නීතිපතිතුමා ආවාම මට රසවත් සිද්ධියක් මතු වුණා. මගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. පුංචි පුතුට බැට් කරන්න අවස්ථාව ලැබුණාම “මට බැට් කරන්න බෑ අයියා හයියෙන් බෝලේ එවනවා කියලා නාහෙන් අඬනවා. ඒ වෙලාවට මම “බය වෙන්න එපා පුතේ. ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි කියලා එයාට බැට් කරන්න ගෙන්නා ගන්නවා“. දප්පුල ලිවේරා වෙනුවට හරස් ප්‍රශ්න අහන්න නීතිපති පැමිණීමත් අන්න ඒ වගේ වැඩක්....[/SIZE] [SIZE=4][SIZE=1]Udaya Gammanpila.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom