නීතිපති / සොලිසිටර් ජෙනරාල් කියන්නේ කව්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මෙයාල පත් කරන්නේ කව්ද?
    තනතුරුවල වගකීම් මොනවද ?
    බලය කොහොමද ?
    ඇටෝනි ජෙනරාල් කියන්නේ නීතිපති ටමද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආණ්ඩුවේ නීතිය පැත්තෙන් ලොක්කා.. එය යටතේ තමා සේරම නීති වැඩ වෙන්නේ ආණ්ඩුවට අදාල.
    සොලිසිටර් කියන්නෙ දෙවෙනිය.
    අටෝනි ජෙනරල් කියන්නෙ නීතිපතිටම තමා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ආණ්ඩුවේ නීතිය පැත්තෙන් ලොක්කා.. එය යටතේ තමා සේරම නීති වැඩ වෙන්නේ ආණ්ඩුවට අදාල.
    සොලිසිටර් කියන්නෙ දෙවෙනිය.
    අටෝනි ජෙනරල් කියන්නෙ නීතිපතිටම තමා.
    Thanks mcn.
     
    • Like
    Reactions: D_Mad