නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මට මේ කතාවේ නීතිමය පසු බිම කියන්න පුලුවම්ද?
    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. කෙල්ලෙක් කිව්වට මැරි කරපු එක්කෙනෙක්. උන් දෙන්නම මැරි කරපු උන්. අර යාලුවෙච්ච කෙල්ලගේ මිනිහා ඒ කෙල්ලගේ ෆෝන් එක්ට spy ඇප් එකක් දාලා කෙල්ල අරූ එක්ක
    චැට් කරපු, ෆොටෝස් යවපු, මීට් වෙලා කරපු දේවල් වල
    වීඩියෝ එහෙම ෆෝන් එකෙන් අරන් තියනවා ඒ මනුස්සයා. මේවා වෙලා තියෙන්නේ ඒ කෙල්ල නොදැනුවත්ව. ඒ කියන්නේ අතිශය පුද්ගලික දේවල් එහෙම වෙන කෙනෙක්ට හොරෙන් ෆෝන් එකෙන් ගන්න බෑ නේද? තමන්ගේ කසාද මිනිහා උනත්?. දැන් ඒ බැදපු කෙනාගේ මනුස්සයා ඒ කෙල්ලට අනාචාරයේ ගියා කියලා නඩුවක් දාලා දික්කසාද කරනකොට සාක්ශි වලට මේ හොරෙන් ගත්තු දේවල්
    ඉදිරිපත් කරන්න පුලුවන්ද? අනුන්ගේ ෆෝන් conversation, photos, videos එහෙම හොරෙන් අහන් ඉන්න හොරෙන් ගන්න බෑ නේද නීතියේ හැටියට..? ඒවා උසාවියෙන් පිලිගන්නවද? ගෑනු ලමයි 2ක් ඉන්නවා ඒ කෙල්ලට. ලමයින්ගේ අයිතියත් මනුස්සයට නේද යන්නේ අම්මා අනාචාරයේ ගියා කිව්වම? මේ ප්‍රශ්නෙදි අර යාලුවගේ පැත්තෙන් මොනා හරි කරන්න පුලුවන්ද? යාලුවටත් බලපෑමක් වෙයිද දික්කසාද නඩුවෙදි?
    Enala Mattu una neda😁
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    සාක්ෂි තියෙනවනන් එච්චරයි. ඒක හොරෙන්ද ගත්තෙ අරකද මේකද අදාල නෑ. ඒ ගත්ත විදිහ නීති විරෝධී නන් ඒකට වෙනම නඩුවක් දාගන්න පුලුවන් cyber crime වගේ. ඒත් ලොකු දඬුවමක් නන් එන්නෙ නෑ ඕවට.
    Thanks bro
     
    roshan fernando

    Active member
  • Sep 11, 2006
    107
    88
    28
    Thanks machan detail welata.
    Ganu kena ain wenna kamathi nam husbandta divorce eka nodi inna puluwanda? Ehema kmatten ain wenna kamathi welath balen tiyaganna ekata mokuth kerenna baida? Eka gedara hitiyath katha keranne na balanne na randuwenawa wage dewal nisa mokuthma keranna baida?
    parties dekak kamathi wela marraige eka karagaththa wagema parties dekama kamathi nam witharai mcn divorce eka denne. nathuwa ehema eka party ekak divorce eka ganna uwamana unata ehema denne na. eka gedara indala katha karanne nathi seen adaala na. ewata family matters walata consulation walata yanna kiyai. ehema nikanma mcn divorce ekak denne na. Onenam ithin a lady ta gedarin yanna puluwan wei wena kohetahari. that's all
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    parties dekak kamathi wela marraige eka karagaththa wagema parties dekama kamathi nam witharai mcn divorce eka denne. nathuwa ehema eka party ekak divorce eka ganna uwamana unata ehema denne na. eka gedara indala katha karanne nathi seen adaala na. ewata family matters walata consulation walata yanna kiyai. ehema nikanma mcn divorce ekak denne na. Onenam ithin a lady ta gedarin yanna puluwan wei wena kohetahari. that's all
    Ow eka thama ban case eka monawa kerennada itin. Aparade jiwithe itin. Yalu wela bandala tiyenneth. Balapan itin 🥴
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    346
    316
    63
    Colombo
    I'm a law student. Here is the legal background for this.
    He can submit those evidence to the courts and can easily get a divorce from the woman on the grounds of adultery.
    There's no law in Sri Lanka, that prohibits a husband spying on his wife.
    About Children's custody, I cannot say anything right now. It's up to courts to decide. Normally they don't give custody of female children to father, but in this case, I'm not sure.
     
    roshan fernando

    Active member
  • Sep 11, 2006
    107
    88
    28
    Ow eka thama ban case eka monawa kerennada itin. Aparade jiwithe itin. Yalu wela bandala tiyenneth. Balapan itin 🥴
    ehema thamai mcn, kochchara love karala bandath mcn ekata jeewath wenna gaththama thamai mcn dennata dennage marraige ekata kalin nodakka dewal dakinna ahanna ganne. Ehema baluwama welawakata living together ekath hondai kiyalath hithenne but ithin ape lankawe owa thaama accept karanne nane majority eka. thawa generations 2 -3 yaddi owa normalise wei. Galapuna jeewitha me loke na mcn, galapagena anunge adahasatath ida deela jeewath wenna bari unama thamai ithin divorce wenne.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,859
    113
    kandy
    උසාවිය photo ,video ශාක්ෂි පිලිගන්නවා .
    chat history එකත් ශාක්ෂියක් හැටියට ඉදිරිපත් කාරන්න පුළුවන් දන්නා හැටියට
    ඉතින් උබේ යාලුවාටයි , උගේ කෙල්ලටයි දෙවි පිහිටයි
    වන්දි ගෙවලා දික්කසාද වෙන්න ලෑස්තිවෙන්න තියෙන්නේ දැන් .
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Sama withthikaru tath gewanna wena weda thamai mewa nam.
    🥴🥴
    I'm a law student. Here is the legal background for this.
    He can submit those evidence to the courts and can easily get a divorce from the woman on the grounds of adultery.
    There's no law in Sri Lanka, that prohibits a husband spying on his wife.
    About Children's custody, I cannot say anything right now. It's up to courts to decide. Normally they don't give custody of female children to father, but in this case, I'm not sure.
    Thanks bro
    ehema thamai mcn, kochchara love karala bandath mcn ekata jeewath wenna gaththama thamai mcn dennata dennage marraige ekata kalin nodakka dewal dakinna ahanna ganne. Ehema baluwama welawakata living together ekath hondai kiyalath hithenne but ithin ape lankawe owa thaama accept karanne nane majority eka. thawa generations 2 -3 yaddi owa normalise wei. Galapuna jeewitha me loke na mcn, galapagena anunge adahasatath ida deela jeewath wenna bari unama thamai ithin divorce wenne.
    Owmachan mekanam atte galapene nattam ain wenna thama ona otin
    Ammo nagina thread...gaani kotu panapu hati matak karan tea gahuwa
    Lol
    උසාවිය photo ,video ශාක්ෂි පිලිගන්නවා .
    chat history එකත් ශාක්ෂියක් හැටියට ඉදිරිපත් කාරන්න පුළුවන් දන්නා හැටියට
    ඉතින් උබේ යාලුවාටයි , උගේ කෙල්ලටයි දෙවි පිහිටයි
    වන්දි ගෙවලා දික්කසාද වෙන්න ලෑස්තිවෙන්න තියෙන්නේ දැන් .
    Hmmmm ela
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    ලමයි දෙන්නා පව් ඉතින් බඩුවක් ගාව හැදෙන එක