නීතියට අනුව තඩියා බේරෙනවා නේද?

lima20

Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ලංකාවේ නීතියට අනුව බඩ තඩි වේසිගේ පුතා බේරෙයි තමයි, ඔය කෙල්ල තමා අන්තිමේට වැරදි කාරි වෙන්නේ 🤮
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    thaama kathawa hadnawalu .hmm
    උබලට පේනවද මේ කෙල්ලො දෙන්නයි කොල්ලයි තඩියයි දෙරණ යි හිරු යි ඔක්කොම එකයි කියල...

    ඔක්කොම එක නට්ටියෙ එවුන් වගේ..
    මෙතනින් චොරම මේකෙ මිනියත් දවස්ගානක් ඒමේ අත පෙරල පෙරල විකුනන මාද්ය.. තව මුන්ගෙ සබාපති ලට නම්බුනාමත් දෙනව රට දැය සමයට ලොකුවට කොරයි කියල

    ශුවර් එකට මේ කෙල්ලො මුන්ගෙ 7න් පස්සෙ ගොන්නුන්ට ඉස්කෝල ඇදුම් අන්දල පෙන්නන නාට්ටි බලල හැදුන එවුන්
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෝ අපි කියන ඒවා මොනාද බන් උන් කරන වැඩ එක්ක බලද්දි.
    අන්න ඒ කතාව නම් ඇත්ත බන්. දැන් වෙන දේවල් කිසිම කන්ට්‍රෝල් එකක් නැ

    උබලට පේනවද මේ කෙල්ලො දෙන්නයි කොල්ලයි තඩියයි දෙරණ යි හිරු යි ඔක්කොම එකයි කියල...

    ඔක්කොම එක නට්ටියෙ එවුන් වගේ..
    මෙතනින් චොරම මේකෙ මිනියත් දවස්ගානක් ඒමේ අත පෙරල පෙරල විකුනන මාද්ය.. තව මුන්ගෙ සබාපති ලට නම්බුනාමත් දෙනව රට දැය සමයට ලොකුවට කොරයි කියල
    ඔන්න ඕක ඔයිට වඩා විස්තර ඇතුව ලියපන් මේකේ උන්ට තේරෙන්න
    තඩියා බේරෙන්නේ ඇයි කියන එක සරලව තේරුම් ගන්න
    ------ Post added on May 9, 2023 at 5:53 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ඔතන ඇත්තට වෙච්ච දේ එලියට එයි කියලා හිතන්න අමාරුයි. කෙල්ලගේ අම්මණ්ඩි කෙල්ලව දැනටම කිරිසප්පයෙක් කරලා අර යාලුවා දුෂ්ටයෙක් කරලා. මාද්‍ය කාරයොත් උන්ට හිතෙන හිතෙන එක දානවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තඩියා මිනිමරුවද දන්නෙනෑ නමුත් ඌ වැරදිකරුවෙක් කෙල්ල බාලවයස්නම්... මූ කෝටි පතියෙක් කියන්නෙ අපිට පාන්ද.. ඔහොම කිව්වම මුගෙන් ලොකු කුට්ටියක් කඩාගන්න පොලිටික්කො ගේමට බහියි.. දැක්කනෙ අර රාජගියෙ අපාර්ට්මන්ට් එකෙක් බේරුනා
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඒ මේ බලපං ඒකිට අවුරුදු 16ක් කියන්නේ ඒකිට ඉකුවට බාල අපරාධයක් නෙමෙයිලු මේ ජෙප්පට.. ඒකි උකා ගත්තේ කැමැත්තෙන්ලු.🤣🤣🤣කෝමද මුන්ගේ සිස්ටම් ජේන්ජ්..🤣🤣🤣

    ජෙප්පෝ අරගල තඩියව බේරගන්න රටේ නීතියත් වෙනස් කරන්න හදන්නේ..🤣🤣🤣
    YAKO BOORUWO DHANNENETHNAM DENAGANIN ,,LANKAWE NEETHIYA ANUWA LINGIKA KRIYAWAKATA KEMATTHA DEEMATA PULUWAN 16 HO EETA WEDI NAM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    YAKO BOORUWO DHANNENETHNAM DENAGANIN ,,LANKAWE NEETHIYA ANUWA LINGIKA KRIYAWAKATA KEMATTHA DEEMATA PULUWAN 16 HO EETA WEDI NAM
    අනේ පකෝ ඵහෙනම් ඒකි පකටද වෙන ඵකියෙක්ගෙ ID card ඵකක් උස්සන් ගියේ?දීපංකෝ උත්තර ඒකට ගොන් වස්සා🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: pramodh87

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    යකෝ 18 ට අඩු නම් බාල අපරාධ තමයි. තෝ ලංකාවේ නෙමෙයි ද?
    nahe 16i

    16

    Age of Sexual Consent under the Penal Code:
    Section 363 of the Penal Code of Sri Lanka, establishes that sexual intercourse with a girl below the age of 16 (with or without her consent) amounts to statutory rape.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    යකෝ 18 ට අඩු නම් බාල අපරාධ තමයි. තෝ ලංකාවේ නෙමෙයි ද?
    අනේ බං උඹ නීතිය තාම දන්නෑ හරියට

    අපරාධ නීතිය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අදාළ වන්නේ අවුරුදු 16න් පහළ දැරිවියන්ටය. එයින් ගම්‍ය වන්නේ වයස 16ට වැඩි දැරිවියකට ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම ගැන ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාවක් ඇති බව නීති සම්පාදකයින් තීරණය කර තිබීමය.

    තම ලිංගික ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගත හැකි නමුදු, අදාළ තරුණිය විවාහපත් වීමට වයස අවුරුදු 18 සපිරෙන තෙක් සිටිය යුතුය.

    වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
    වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු සහ අවුරුදු 18ට වැඩි පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
    මේ අවස්ථා දෙකේදීම අදාළ තරුණයාට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ නඩු පැවරීමට ඉඩ ඇත. එමෙන්ම දෙපාර්ශ්වයටම අවුරුදු 18ට වැඩි වන තෙක් විවාහ වීමට ද අවසර නැත.

    වයස අවුරුදු 16ට වැඩි අවුරුදු 18ට අඩු ගැහැනු දරුවකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
    වයස අවුරුදු 18ක ගැහැනු දරුවකු හා අවුරුදු 18ක අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
    මෙහි දී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් යටතේ නඩු පැවරීමක් සිදු නොවේ. දෙපාර්ශ්වයටම වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ පසු විවාහ විය හැකිය.



    @N A K A M U R A මහින්දයගෙ පක කටට ගන්න වෙලාවෙවත් අහපන් ලංකාවෙ කෙල්ලෙක්ට සෙක්ස් කරන්න ඕන අවම වයස මොකක්ද කියලා පොන්න හුත්තිගෙ පුතෝ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: sami_boy

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුකන්න ගිය කල..පාලු කනත්තේ
    කරවල කට්ටක්ඇ..නුණයි හුත්තේ
    ඒකට බේතක්.. කියපන් මුත්තේ
    මිරිස් කොටාලා දාපන් හුත්තේ

    අපි පොඩි කාලේ මේක කියද්දි රන්වන් පොලගෙකුත් සම්බන්ධ කර ගත්තා මචන්. :(
     
    • Love
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    උබලට පේනවද මේ කෙල්ලො දෙන්නයි කොල්ලයි තඩියයි දෙරණ යි හිරු යි ඔක්කොම එකයි කියල...

    ඔක්කොම එක නට්ටියෙ එවුන් වගේ..
    මෙතනින් චොරම මේකෙ මිනියත් දවස්ගානක් ඒමේ අත පෙරල පෙරල විකුනන මාද්ය.. තව මුන්ගෙ සබාපති ලට නම්බුනාමත් දෙනව රට දැය සමයට ලොකුවට කොරයි කියල

    ශුවර් එකට මේ කෙල්ලො මුන්ගෙ 7න් පස්සෙ ගොන්නුන්ට ඉස්කෝල ඇදුම් අන්දල පෙන්නන නාට්ටි බලල හැදුන එවුන්
    මේ බේසික් නිව්ස් චැනල් වල උන් නාට්ටියක් වගේ නිව්ස් පෙන්නන එක තමා බලුම සක්කිලි වැඩේ.
     
    • Like
    Reactions: Alexb

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    ඔතන සිද්දිය ගත්තොත් හැමෝගෙම කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ
    අනික වයස 16 කියන්නෙ බාල අපරාදයකට අයිති වෙන්නෑ
    වයස 16 කියන්නෙ තමන්ගෙ කැමැත්ත ඇතුව කා එක්ක හරි සෙක්ස් කරන්න නීතියෙන් අවුලක් නෑ...16ට වඩා අඩුනම් තමා කේස් එක
    මුගෙන් කට උත්තර අරන් වැරැද්දක් නැත්තං එලියට දායි
    අනික බලෙන් අර කෙල්ලට හුකල නෑනෙ...බලෙන් පොවල නම් ඔන්න වැරැද්දක් තියනවා 18 ට අඩු කෙනෙක්ට බලෙන් පෙව්වා කියල

    Ah Indare... Moko wenne?