නීතියනම් කුරිරු....... කල වරදට ලොකු දඬුවම් දිවි ඇතිතෙක් මහ කුටියක කිමද, නොදෙන්නට සමාවක් සකසාගන්න ජීවිතය යලිත්, නීතියනම් ඇයිද මෙතරම් නම් කුරිරු