Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිය ඉගෙන ගන්න ආසයි..♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දැනට open university එකේ law degree එක කරනව. ඔයාගෙ ප්රශ්න වලට උත්තර මේවා.

1) එහෙම වයස් සීමවක් නෑ

2 & 3) ඔයා A/L arts කරනවා නන් ලන්කාවෙ වැඩිම ලකුනු අරගෙන ඔයාට Colombo law faculty යන්න පුලුවන් (මන් දන්න විදියට z-core එක 1.8 වලට වඩා වැඩි වෙන්න ඔන. degree එක අවුරුදු 4.

එහෙම නැත්තන් අවුරුද්දක් පුරා තියන law college entrance exam එක පාස් වෙන්න ඕනා. හැබැයි law college ගෙ එකේදි ඔයාට දෙන්නෙ attorney- at- law කියන professional qualification එක. ඒක වුර්තීමය සුදුසු කමක්. degree එකක් නෙමෙයි. it will conduct for three years.

law ගැන degree එකත් තිබ්බ්ත් වැඩැක් නෑ මේ ලයිසන් එක නැත්තන් ඔයට උසාවි වල නඩු කතා කරන්න බෑ.

නැත්තන් open university එකෙන් කරන LLB degree programme එකට සම්බන්ද වෙන්න ඔනා. ඒකත් ගන්නෙ entrance exam එකක් තියල ඒකෙන් ලන්කාවෙ වැඩිම ලකුනු ගන්න අයව.

ඒකෙදි degree එක අවුරුදු 4.

නැත්තන් APPIT , Royal institute, CFPs කියන institute වලින් කරන LLB degree එක කරන්න පුලුවන්. එතෙන්දි ඔයාට දෙන්නෙ London LLB එක. ඒවත් ඔක්කොම 4 years.

ඔයා කොහෙ degree එක complete කලත් ඔයා උසාවි වල නඩු කතා කරන්න හිතන් ඉන්නව නන් ඔයාට අනිවර්යෙන්මlaw college එකේ තියන entrance exam එක pass වෙන්න ඕනා.

ඔයාට මන් අර කලින් කියපු institue වල ( colombo university, open university , london LLB එකක් හරි තියනව නන් ඔයා law college entrance exam කරන්න ඕන නෑ. ඔයාට ඒක exemptions හම්බ වෙනවා.

එහෙම law සම්බන්ද degree එකක් නැත්තන් entrance exam එක pass වෙලා තමා අතුලට යන්න තියෙන්නේ.

ඔයාට colombo uni හරි open uni හරි LLB එක තියනව නන් ඔයා law college එකේ final exam එක ලිවුවහම ඇති. ඔයාට තියෙන්නේ london LLB එකක් නන් ඔයා අනිවර්යෙන්ම law college එකේ first year, second year and third year වල exams කරන්න ඕනා.

4) Colombo university, open university and law college programmes are conducting by the government.

Colombo university- no any prize.

Open university- not more than 20,000 for a year

Law colloge- not more than 15,000 for a year

London LLB degree programmes are conducting by private Institutes.

APPIT- 15 lacks for four years

Royal institute- 12 lacks for four years

CFPS- not so sure. but not less than 10 lacks.

5) මහන්සි වෙන්න ඕනා. පාඩම් කරන්න තියනවා ගොඩාක්. මන් අර කලින් කියපු entrance exams ( for law college and open university) මාර competitive. ඒත් අතුලට ගියාට පස්සෙ no issue.

6) If you only want the degree(llb) it will take four years)

If you only want the license to practice law without degree, it will take 3 years.

If you want both, I mean the degree and the licence it will take five years. (because if you have the degree, you can write the exams in law college within 1 year since you get the exemptions)

7) Yes there are. Once you complete the degree you can select your career path. There are options. You can practice law, you can pracitce in supreme court, you can join with the government or you can be a judge. there are many options. once you have done you will get the idea.

8) law college entrance exam select නන් අනිවර්යෙන්ම colomco එන්න වෙනව. open university entrance exan select නන් මාතර study centr එකක් තියනව. private institute ගැන නන් no idea.

9) Law college full time,

Private institues have both full time and part time

Open university part time

Hope you get the answers. Let me know if you want to know anything else malliya.

P.S

මේ හැම එකක්ම කරන්න AL ඕන.. private institue ගැන නන් හරියටම දන්නේ නෑ. ඒත් එවටත් AL ඔනා වෙයි ගොඩාක් දුරට

[QUOTE="Rapunzel, post: 13874899, member: 351524"] [SIZE="3"]මන් දැනට open university එකේ law degree එක කරනව. ඔයාගෙ ප්රශ්න වලට උත්තර මේවා. 1) එහෙම වයස් සීමවක් නෑ 2 & 3) ඔයා A/L arts කරනවා නන් ලන්කාවෙ වැඩිම ලකුනු අරගෙන ඔයාට Colombo law faculty යන්න පුලුවන් (මන් දන්න විදියට z-core එක 1.8 වලට වඩා වැඩි වෙන්න ඔන. degree එක අවුරුදු 4. එහෙම නැත්තන් අවුරුද්දක් පුරා තියන law college entrance exam එක පාස් වෙන්න ඕනා. හැබැයි law college ගෙ එකේදි ඔයාට දෙන්නෙ attorney- at- law කියන professional qualification එක. ඒක වුර්තීමය සුදුසු කමක්. degree එකක් නෙමෙයි. it will conduct for three years. law ගැන degree එකත් තිබ්බ්ත් වැඩැක් නෑ මේ ලයිසන් එක නැත්තන් ඔයට උසාවි වල නඩු කතා කරන්න බෑ. නැත්තන් open university එකෙන් කරන LLB degree programme එකට සම්බන්ද වෙන්න ඔනා. ඒකත් ගන්නෙ entrance exam එකක් තියල ඒකෙන් ලන්කාවෙ වැඩිම ලකුනු ගන්න අයව. ඒකෙදි degree එක අවුරුදු 4. නැත්තන් APPIT , Royal institute, CFPs කියන institute වලින් කරන LLB degree එක කරන්න පුලුවන්. එතෙන්දි ඔයාට දෙන්නෙ London LLB එක. ඒවත් ඔක්කොම 4 years. ඔයා කොහෙ degree එක complete කලත් ඔයා උසාවි වල නඩු කතා කරන්න හිතන් ඉන්නව නන් ඔයාට අනිවර්යෙන්මlaw college එකේ තියන entrance exam එක pass වෙන්න ඕනා. ඔයාට මන් අර කලින් කියපු institue වල ( colombo university, open university , london LLB එකක් හරි තියනව නන් ඔයා law college entrance exam කරන්න ඕන නෑ. ඔයාට ඒක exemptions හම්බ වෙනවා. එහෙම law සම්බන්ද degree එකක් නැත්තන් entrance exam එක pass වෙලා තමා අතුලට යන්න තියෙන්නේ. ඔයාට colombo uni හරි open uni හරි LLB එක තියනව නන් ඔයා law college එකේ final exam එක ලිවුවහම ඇති. ඔයාට තියෙන්නේ london LLB එකක් නන් ඔයා අනිවර්යෙන්ම law college එකේ first year, second year and third year වල exams කරන්න ඕනා. 4) Colombo university, open university and law college programmes are conducting by the government. Colombo university- no any prize. Open university- not more than 20,000 for a year Law colloge- not more than 15,000 for a year London LLB degree programmes are conducting by private Institutes. APPIT- 15 lacks for four years Royal institute- 12 lacks for four years CFPS- not so sure. but not less than 10 lacks. 5) මහන්සි වෙන්න ඕනා. පාඩම් කරන්න තියනවා ගොඩාක්. මන් අර කලින් කියපු entrance exams ( for law college and open university) මාර competitive. ඒත් අතුලට ගියාට පස්සෙ no issue. 6) If you only want the degree(llb) it will take four years) If you only want the license to practice law without degree, it will take 3 years. If you want both, I mean the degree and the licence it will take five years. (because if you have the degree, you can write the exams in law college within 1 year since you get the exemptions) 7) Yes there are. Once you complete the degree you can select your career path. There are options. You can practice law, you can pracitce in supreme court, you can join with the government or you can be a judge. there are many options. once you have done you will get the idea. 8) law college entrance exam select නන් අනිවර්යෙන්ම colomco එන්න වෙනව. open university entrance exan select නන් මාතර study centr එකක් තියනව. private institute ගැන නන් no idea. 9) Law college full time, Private institues have both full time and part time Open university part time[/SIZE] Hope you get the answers. Let me know if you want to know anything else malliya. :cool::cool::cool::cool: P.S මේ හැම එකක්ම කරන්න AL ඕන.. private institue ගැන නන් හරියටම දන්නේ නෑ. ඒත් එවටත් AL ඔනා වෙයි ගොඩාක් දුරට [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom