Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිය, ගොං රනිල් හා පතෝලයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිය, ගොං රනිල් හා පතෝලයා

නීතිය, ගොං රනිල් හා පතෝලයා

[ATTACH]65631[/ATTACH]

ශ්‍රී ලංකාව ඇතැම් වකවානුවල හැර අවුරුදු 67ක් එකම තැන පල්වූ රටකි. ඇල්පෙනිත්තද පිටරටින් ආනයනය කරන රටකි. ගැහැණු මැදපෙරදිග යවා විදේශ විනිමය ඉහළින්ම හම්බකලද ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින රටකි. මහදවල් සරසවි සිසුවියන්ගේ ඔළුවට බැටන් පොල්ලෙන් හොදින් ‘සංග්‍රහකල’ පොලිසිය පසුව වැටුනු සිසුවිය උස්සන්නට එම ප්රයත්න දැරූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අර්ථ නිරූපනය කරන රටකි. කේන්ද්රකාරයෝ සහ ෆෙංසුයිකාරයෝ පොරවල් වන රටකි. වැස්සට තෙමෙන නිසා යතුරු පැදිය විකුණා කාරයක් ගැනීමට ගිය ටොයි නංගියා කාරයේ බදු වැඩිකල විටද අයවැය වෙනුවෙන් පෙනී සිටි සිටින රටකි. අගනුවර පාර මැද්දේ අමුඩ යුද්දේ කරමින් ගොවියෝ වාර්ෂිකව පාරට බැස්සවූ විප්ලවවාදීහු පොහොර සහනාධාරයට කෙළවන විටද ඇවන්ගාඩ් ගැන වමාරමින් සිටින රටකි. ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් අරාබියේදී ගල්ගසා මැරීමට සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනඟන හැටහුට හමාරක් ස්ත්‍රී එන්.ජී.ඕ. සංවිධාන තිබෙන රටකි. ජාතික සමගිය සහ සංහිඳියාව ගැන පම්පෝරි ගැසුවද පාසැල් නිල ඇදුමට ජාතිවාදී පදනමක් මත වවුචර් දෙන රටකි.

තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ ‘කොළඹ සන්නිය – කමින් ස්වීට්’ වෙනුවට ‘මහින්ද කොටියාට සල්ලි දීපු හැටි’ කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ’වෙනස’ ලැබී ඇත. ‘යහපාලනයේ’ අසිරිය කියා වැඩක් නැත.

[QUOTE="N sriyantha, post: 20390537, member: 17937"] [b]නීතිය, ගොං රනිල් හා පතෝලයා[/b] [B][U][SIZE="5"][COLOR="Green"]නීතිය, ගොං රනිල් හා පතෝලයා[/COLOR][/SIZE][/U][/B] [ATTACH]65631._xfImport[/ATTACH] [SIZE="4"][B][B][COLOR="Navy"] ශ්‍රී ලංකාව ඇතැම් වකවානුවල හැර අවුරුදු 67ක් එකම තැන පල්වූ රටකි. ඇල්පෙනිත්තද පිටරටින් ආනයනය කරන රටකි. ගැහැණු මැදපෙරදිග යවා විදේශ විනිමය ඉහළින්ම හම්බකලද ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින රටකි. මහදවල් සරසවි සිසුවියන්ගේ ඔළුවට බැටන් පොල්ලෙන් හොදින් ‘සංග්‍රහකල’ පොලිසිය පසුව වැටුනු සිසුවිය උස්සන්නට එම ප්රයත්න දැරූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අර්ථ නිරූපනය කරන රටකි. කේන්ද්රකාරයෝ සහ ෆෙංසුයිකාරයෝ පොරවල් වන රටකි. වැස්සට තෙමෙන නිසා යතුරු පැදිය විකුණා කාරයක් ගැනීමට ගිය ටොයි නංගියා කාරයේ බදු වැඩිකල විටද අයවැය වෙනුවෙන් පෙනී සිටි සිටින රටකි. අගනුවර පාර මැද්දේ අමුඩ යුද්දේ කරමින් ගොවියෝ වාර්ෂිකව පාරට බැස්සවූ විප්ලවවාදීහු පොහොර සහනාධාරයට කෙළවන විටද ඇවන්ගාඩ් ගැන වමාරමින් සිටින රටකි. ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් අරාබියේදී ගල්ගසා මැරීමට සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනඟන හැටහුට හමාරක් ස්ත්‍රී එන්.ජී.ඕ. සංවිධාන තිබෙන රටකි. ජාතික සමගිය සහ සංහිඳියාව ගැන පම්පෝරි ගැසුවද පාසැල් නිල ඇදුමට ජාතිවාදී පදනමක් මත වවුචර් දෙන රටකි. තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ ‘කොළඹ සන්නිය – කමින් ස්වීට්’ වෙනුවට ‘මහින්ද කොටියාට සල්ලි දීපු හැටි’ කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ’වෙනස’ ලැබී ඇත. ‘යහපාලනයේ’ අසිරිය කියා වැඩක් නැත.[/COLOR][/B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom