නීතිය තියෙන්නෙ අපි අතේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    දුප්පත් බැරි එකාටම තග දාන ට්‍රැෆික් පොලිස් ලා
    බෙන්ස් එකක් ප්‍රාඩෝ එකක් දැක්කම නගුට දෙපරන්දේ ගහන් ඉන්නේ
    උන් ලයින් කැපුවත් කහ ඉරි උඩ ඉස්සර කරත් කහ ඉරේ නැවැත්තුවේ නැතත් hispeed ගියත් අල්ලන්නේ නෑ
    (ඉතම කලාතුරකින් හැර )
    එකත් ඔයගමන් කියපන්

    දැන් සම්පූර්ණයි..:yes:
     
    Jan 31, 2018
    13
    1
    0
    Matanam ehema wela nah :no: waradiyata gihilla ahu welath awawaada krla yawala nm thynw :yes:

    එහෙම අවවාද කරන අයත් අැති.හැබැයි මමනම් ලියන එක ලියනවා.මොකා හරියට ගියත් වැරදියට ගියත් අනිවා දඩයක් ලියනවා.
     
    Jan 31, 2018
    13
    1
    0

    ඒ වගේම තමා නැට්ට පුකේ ගහගෙන DIG ට "එහෙමයි සෑර්" කියලා කටයි පුකයි වහන් වැඩේ කරන්නේ.

    DIG ට සර් නොකියා අංකල් කියන්නද උඹ කියන්නේ?
     
    Jan 31, 2018
    13
    1
    0
    ලයිසන් නැති හින්දා තාම ගිහින් නෑ
    ගිහින් අහුවුනොත් කියන්නම් උබට
    හැබයි ඉතින් ඒ එක්කම ඔකේ අනිත් පැත්තත් කතාකරපන් හරියට අර මොනරා පිල් විහිදෙව්වම එක පැත්තකින් ලස්සන වගේම උගේ පිටිපස්සෙන් පුක පැත්ත පේනවා වගේ

    දුප්පත් බැරි එකාටම තග දාන ට්‍රැෆික් පොලිස් ලා
    බෙන්ස් එකක් ප්‍රාඩෝ එකක් දැක්කම නගුට දෙපරන්දේ ගහන් ඉන්නේ
    උන් ලයින් කැපුවත් කහ ඉරි උඩ ඉස්සර කරත් කහ ඉරේ නැවැත්තුවේ නැතත් hispeed ගියත් අල්ලන්නේ නෑ
    (ඉතම කලාතුරකින් හැර )
    එකත් ඔයගමන් කියපන්

    උඹල වාගෙ දුප්පත්තුන්ට තමයි බන් නීතිය තියෙන්නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල