Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිය දන්නා අය පොඩ්ඩක් ඇවිල්ලා යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිමය ලේඛනවල, විශේෂයෙන්ම අපරාධ නඩුවල චෝදනා පත්ර හෝ චෝදනා ලේඛනවල, විශේෂයෙන්ම දූෂණය වැනි ලිංගික අපරාධ සම්බන්ධ නඩුවල මේ වගේ නිශ්චිත දියන සහ හෝ ඊට ආසන්න දිනයක් කියල සඳහන් කරන්නේ අපරාධ ක්රියා නීඉති පටිපාටි පනතේ 136 වගන්තිය අනුව යම්කිසි අපරාධයක දියන සඳහන් කිරීම අනිවාර්ය නිසා..

නමුත් ඒ හරහා සාක්ශියකට ඒක ඔප්පු කරන්න පොඩි ෆ්ලෙක්සිබිලිටියක් දෙන්න ඕනේ නිසා... උදාහරනයකට අපරාධයක කැලැන්ඩර් දිනයයි රසපර්රීශකගේ වාර්තාවේ දිනයයි වෙනස් වෙන්න පුලුවන්..

ඒ වගේම අපරාධයක දියනට වඩා අපරාධයටයි මූලික අවධානය දෙන්නේ.. උදාහරනයකට සමහර පට්ට පරණ අපරාධ නඩු ආයෙත් ගොනුකරද්දි දින වෙනස් වෙන්න පුලුවන්. නමුත් එතැන්දි බලන්නේ දිනයට වඩා අපරාධය ගැනයි. අනික ලංකාවේ පැනල් කෝඩ් නීතියට අනුව යම්කිසි අපරාධයකට නඩු පවරන්න නම් ඒකට අදාල කාලසීමාවකුත් තියෙනව..

සුලු අපරාධ නම් වසරක් ඇතුලත... ලොකු අපරාධ නම් වසර දහයක් වගේ.. ඒවගෙ ඒව වල නම් දිනය හරියටම බලනවා..

අනිත් එක සන්ධර්භය අනුවත් මෙහෙම සඳහන් කරන්න වෙනව.. උදා හරනයකට දූශ්නයක් නම් ඒ දූශ්නය වෙච්ච කෙනා ඒක කියන්නේ කොහොම මෙන්ටැලිටි එකෙන්ද කියල බලනවා.. සමහරවිට ශොක් එකට දවස් වෙනස් වෙන්න වරදින්න පුලුවන්...

අනිත් එක මේ සිද්ධියේදී හොස්පිටල් එකේ රෙcඔර්ඩ්ස් වෙනස් වෙන්නත් පුලුවන් නිසා.. කේස් එකට මුලු අවධානය දෙන්න ඩේට් එක මත පමනක් රැඳිලාඉන්නේ නැතිව ඉන්න මෙහෙම ඊට අදාල ආසන්න දිනයක කියල මෙන්ශන් කරනවා..

[QUOTE="Al Baik, post: 30893448, member: 326965"] [SIZE=6]නීතිමය ලේඛනවල, විශේෂයෙන්ම අපරාධ නඩුවල චෝදනා පත්ර හෝ චෝදනා ලේඛනවල, විශේෂයෙන්ම දූෂණය වැනි ලිංගික අපරාධ සම්බන්ධ නඩුවල මේ වගේ නිශ්චිත දියන සහ හෝ ඊට ආසන්න දිනයක් කියල සඳහන් කරන්නේ අපරාධ ක්රියා නීඉති පටිපාටි පනතේ 136 වගන්තිය අනුව යම්කිසි අපරාධයක දියන සඳහන් කිරීම අනිවාර්ය නිසා.. නමුත් ඒ හරහා සාක්ශියකට ඒක ඔප්පු කරන්න පොඩි ෆ්ලෙක්සිබිලිටියක් දෙන්න ඕනේ නිසා... උදාහරනයකට අපරාධයක කැලැන්ඩර් දිනයයි රසපර්රීශකගේ වාර්තාවේ දිනයයි වෙනස් වෙන්න පුලුවන්.. ඒ වගේම අපරාධයක දියනට වඩා අපරාධයටයි මූලික අවධානය දෙන්නේ.. උදාහරනයකට සමහර පට්ට පරණ අපරාධ නඩු ආයෙත් ගොනුකරද්දි දින වෙනස් වෙන්න පුලුවන්. නමුත් එතැන්දි බලන්නේ දිනයට වඩා අපරාධය ගැනයි. අනික ලංකාවේ පැනල් කෝඩ් නීතියට අනුව යම්කිසි අපරාධයකට නඩු පවරන්න නම් ඒකට අදාල කාලසීමාවකුත් තියෙනව.. සුලු අපරාධ නම් වසරක් ඇතුලත... ලොකු අපරාධ නම් වසර දහයක් වගේ.. ඒවගෙ ඒව වල නම් දිනය හරියටම බලනවා.. අනිත් එක සන්ධර්භය අනුවත් මෙහෙම සඳහන් කරන්න වෙනව.. උදා හරනයකට දූශ්නයක් නම් ඒ දූශ්නය වෙච්ච කෙනා ඒක කියන්නේ කොහොම මෙන්ටැලිටි එකෙන්ද කියල බලනවා.. සමහරවිට ශොක් එකට දවස් වෙනස් වෙන්න වරදින්න පුලුවන්... අනිත් එක මේ සිද්ධියේදී හොස්පිටල් එකේ රෙcඔර්ඩ්ස් වෙනස් වෙන්නත් පුලුවන් නිසා.. කේස් එකට මුලු අවධානය දෙන්න ඩේට් එක මත පමනක් රැඳිලාඉන්නේ නැතිව ඉන්න මෙහෙම ඊට අදාල ආසන්න දිනයක කියල මෙන්ශන් කරනවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom