නීතිය නමන්නෙ නෑ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Thiyana 15% th beragaththe nettam baduma thamai. Eyi kele inna minissu nagara wala gewal deela lamayinta iskola deela padinchi karawanna beri. munge eka car ekaka wiyadamin oya pethiwala gewal 6k thiyana flat ekak gadanna puluwan.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ගෑනි සන්වර්දනයට බාදා කරනව
    කුහක ජෙප්පියක් වෙන්ඩ ඕනෙ
    සිරාවට බන්. මේ ජෙප්පො ඉන්නකල් රට දියුනු කරන්න බෑ. ඕකුන හිටියෙ නැත්නම් මේ වෙද්දි රට සුරපුරයක්.

    ජපානෙ දියුනු වෙලා තියෙන්නෙ කොහොමද දන්නවද? එහේ ජෙප්පො නෑ :angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට බන්. මේ ජෙප්පො ඉන්නකල් රට දියුනු කරන්න බෑ. ඕකුන හිටියෙ නැත්නම් මේ වෙද්දි රට සුරපුරයක්.

    ජපානෙ දියුනු වෙලා තියෙන්නෙ කොහොමද දන්නවද? එහේ ජෙප්පො නෑ :angry:
    Singapore th na. UAE th na. USA, UK walath na. Ausi th na. Aniwa jeppo nathi eka tamai sarwardanaye rahasa 🤔 😍