නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය.

    රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට හෙළිදරව් කරනවට අමතරව,අර්බුදයෙන් රට මුදවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවයි.

    මෙම අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම ඉතා වැදගත් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මගේ ලිස්ට් එකේ ඉන්නවා ළමය ටික බලාගන්නවා නම් 255 එකෙක් හරි මරන්න ලෑස්ති උන්. දැන් මේක ලේසි වෙන්නේ නැ . පොලිසියට හමුදාවට මේක බේරන්න අමාරුයි. 9 වෙනිදා එක අවිලුවේ කපුටලා නේ. එක නිසා එක කන්ටෙන් කරගන්න ලේසි උනා. මේක මිනිස්සු විසින් ඇවිලෙන එක නිවන්න අමාරුයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    🔴 නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය.

    රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට හෙළිදරව් කරනවට අමතරව,අර්බුදයෙන් රට මුදවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවයි.

    මෙම අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම ඉතා වැදගත් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
    kole dakka voice cut onaaaaaaaaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    වැඩි දෙනෙකුට තියෙන්නෙ පොන්න ජාන නිසා බය වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Hiruka29

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    🔴 නීතිය හා සාමය රකින්න නැත්නම් රට අනතුරක- නීතිඥ සංගමය.

    රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට හෙළිදරව් කරනවට අමතරව,අර්බුදයෙන් රට මුදවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවයි.

    මෙම අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම ඉතා වැදගත් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
    Oya huththige puthalama newida ban depathama kanne? Judicial system eka lankawe uda indan pahalata corrupt oi. Wadak ne katha karala. methana un nikan rangala penanna yanne un tama honda un kiyala.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Oya huththige puthalama newida ban depathama kanne? Judicial system eka lankawe uda indan pahalata corrupt oi. Wadak ne katha karala. methana un nikan rangala penanna yanne un tama honda un kiyala.
    උබ මේමේච්චර කාලෙකට හොදයි කිව්වේ රනිල් පත් කරපු එක විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උබ මේමේච්චර කාලෙකට හොදයි කිව්වේ රනිල් පත් කරපු එක විතරයි.
    If you have been a part of management you will know that experience is critical. And running a country is a bigger problem. When the rest don't step up and are way inexperienced we have to go for the least worse option which is Ranil. I know everyone wanted Lapaya, Sajiya, Pathum(?) but lack of experience will just fuck the country.

    Too lazy to type anymore but hope you get the point.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903

    Talking about experience ..Rajapaksas have plenty :LOL:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඊයෙ කුරුණෑගල කේස් එකේ පොලීසියට අල්ලන් ගිය මිනිස්සුන්ව බේරගන්න නොමිලේ නීතීඤයො ඉදිරිපත් උනාද?
     
    • Like
    Reactions: Rumeshzoysa

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කොහෙ ඇවිලිලිද ඇමතිලාගේ ගෙවල් ගිනි තියපු එවුන්ම ගිහින් ඇමතිගෙ ගෙවල් හදලා දෙන්නේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඊයෙ කුරුණෑගල කේස් එකේ පොලීසියට අල්ලන් ගිය මිනිස්සුන්ව බේරගන්න නොමිලේ නීතීඤයො ඉදිරිපත් උනාද?

    මං දැක්කා දාල තියනවා රෑම ඇවිල්ලා තිබ්බා කියල. උදේ ඇප දුන්නා කියලත් දාල තිබ්බා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පොලිසි වලට මොලටෙව් කොක්ටේල් වලින් ගහන්න ඕනේ . ගිනිතියන්න ඕනේ අස්සට දාල කරවල වෙන්නම .

    කැප කිරීම් කරන්න පුරුදු වෙන්න වෙයි