නීතිවිරෝධීයි! දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය
දිනය : 2019 මාර්තු 15
වේලාව : සවස 5ත් 6ත් අතර
ස්ථානය : වැලිපැන්න පිවිසුම අසල
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කොළඹ ඉඳන් මාතර පැත්තට එනකොට දොඩන්ගොඩ පිවිසුම පසුකර වැලිපැන්න පිවිසුම ආසන්නයේ
(හයිවේ එකට කිට්ටුවම තියන පන්සල සහ උඩින් යන තැනක් පහුවුන ගමන් ) මේවගේ දැන්වීම් පුවරුවක් දාලා තියනවා පෞද්ගලික ආයතනයකින්.
වීඩියෝ එකේ පැහැදිලිව නොපෙනුනත් හයිවේ එකේ යන අයට පැහැදිලිව පේන විදියට හයිකරලා තියෙන්නේ.
මම දන්න විදියට හයිවේ එක දෙපැත්තේ මේවිදියට දැන්වීම් පුවරු හයිකරන එක නීති විරෝධීයි. මේනිසා ජීවිතහානි වුනත් වෙන්න පුළුවන්. ලින්ක් එක පහල තියනවා. ස්තූතියි.
https://goo.gl/zFzccC