Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීති ප්රශ්නයක් (property)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේ ඔයාව demotivate කරන්න කියනවා නෙවෙයි. හැබැයි ඔය වැඩේට තව කාලයක් යනවා.

මචන් ඔය නඩුවේ original judgment(දිසා අධිකරණ තීන්දුව) එකේ ප්රශ්නයක් නිසා තමයි retrial එකක් කරන්න කියන්නේ. ඒ කියන්නේ නැවත මුල සිට නඩුව අහන එකක්.මුල ඉදන්ම සාක්ෂි මෙහෙයවන්න තියෙනවා. (සාක්ෂිකාරයෝ ගෙනල්ලා ලේඛන ඔප්පු කරලා) ඔයාගේ lawyer ඒ වැඩේ ඉක්මනට කරන්න හැදුවත් විත්තියට පුළුවන් ගොඩක් සාක්ෂි මෙහෙයවලා සහ ඔයාගේ සාක්ෂි හබ කරලා වැඩේ අදින්න. අනිත් එක trial එකේ සමහර අවස්ථාවල දේවල් හබ කරාම ඒවාට වෙනම orders උසාවියෙන් දෙනවා.විත්තියට ඒ orders උත් appeal කරන්න පුළුවන්. (උදා-ඔයාගේ lawyer document එකක් ඉදිරිපත් කරන එකට විත්තිය විරුද්ධ වුනාම judge කිව්වොත් නෑ ඒ document එක ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියන එක order එකක්.ඒ order එකත් appeal කරන්න පුළුවන්) ඔක්කොම ඉවර වෙලා ඔයා දිසා අධිකරණයේ නඩුව දින්නත් විත්තියට civil appeal high court එකටයි supreme court එකටයි තව appeal දෙකක් තියෙනවා.

ඔයාට මේ වැඩේ තව කාලයක් කරගෙන යන්නේ පුළුවන් නම් ලොකු financial pressure එකක් නැත්නම් shape එකේ නඩුව කරගෙන යන්න. හැබැයි මේ විදිහට කාලය යන බව දැනගෙන නඩුවට enter වෙන්න.

මගේ recommendation එක තමයි මුලින්ම ලංකාවේ land law සම්බන්දයෙන් හොදම lawyer කෙනෙක් හොයාගන්න. ඊටපස්සේ එයාට ඔක්කොම supreme court documents වල full set එකක් දීලා එයත් එක්ක consultation එකක් කරලා නඩුව සම්බන්දයෙන් written opinion එකක් ගන්න. එයා ඔයාට නඩුව ගැන හොද අදහසක් දෙයි.

[QUOTE="nadman, post: 31393076, member: 11100"] මචන් මම මේ ඔයාව demotivate කරන්න කියනවා නෙවෙයි. හැබැයි ඔය වැඩේට තව කාලයක් යනවා. මචන් ඔය නඩුවේ original judgment(දිසා අධිකරණ තීන්දුව) එකේ ප්රශ්නයක් නිසා තමයි retrial එකක් කරන්න කියන්නේ. ඒ කියන්නේ නැවත මුල සිට නඩුව අහන එකක්.මුල ඉදන්ම සාක්ෂි මෙහෙයවන්න තියෙනවා. (සාක්ෂිකාරයෝ ගෙනල්ලා ලේඛන ඔප්පු කරලා) ඔයාගේ lawyer ඒ වැඩේ ඉක්මනට කරන්න හැදුවත් විත්තියට පුළුවන් ගොඩක් සාක්ෂි මෙහෙයවලා සහ ඔයාගේ සාක්ෂි හබ කරලා වැඩේ අදින්න. අනිත් එක trial එකේ සමහර අවස්ථාවල දේවල් හබ කරාම ඒවාට වෙනම orders උසාවියෙන් දෙනවා.විත්තියට ඒ orders උත් appeal කරන්න පුළුවන්. (උදා-ඔයාගේ lawyer document එකක් ඉදිරිපත් කරන එකට විත්තිය විරුද්ධ වුනාම judge කිව්වොත් නෑ ඒ document එක ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියන එක order එකක්.ඒ order එකත් appeal කරන්න පුළුවන්) ඔක්කොම ඉවර වෙලා ඔයා දිසා අධිකරණයේ නඩුව දින්නත් විත්තියට civil appeal high court එකටයි supreme court එකටයි තව appeal දෙකක් තියෙනවා. ඔයාට මේ වැඩේ තව කාලයක් කරගෙන යන්නේ පුළුවන් නම් ලොකු financial pressure එකක් නැත්නම් shape එකේ නඩුව කරගෙන යන්න. හැබැයි මේ විදිහට කාලය යන බව දැනගෙන නඩුවට enter වෙන්න. මගේ recommendation එක තමයි මුලින්ම ලංකාවේ land law සම්බන්දයෙන් හොදම lawyer කෙනෙක් හොයාගන්න. ඊටපස්සේ එයාට ඔක්කොම supreme court documents වල full set එකක් දීලා එයත් එක්ක consultation එකක් කරලා නඩුව සම්බන්දයෙන් written opinion එකක් ගන්න. එයා ඔයාට නඩුව ගැන හොද අදහසක් දෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom