හදල තියෙන්නෙ එහාපැත්තෙ ගෙදර උන්... උන් ටික වෙන කට්ටියකට විකුනල. අලුත් උන් තමා කඩල තියෙන්නෙ. මේක අපේ wife ගෙ මහ ගෙදර වෙලා තියෙන්නෙ. මමත් මුකුත් කියන්න ගියෙ නැත්තෙ ඉල්ලන් කන්න වෙයි කියල...තාප්පෙ හැදුවෙ කවුද
කොහොමත් ඔතන wife ගෙ ගෙදර අය තාප්පයක් ගහනව කලින් කට්ටිය හදල තිබ්බෙ නැත්නම්... මේක එක පාරම අහන්නෙ බලන්නෙ නැතුව උදේ කඩල දාල... එතන දැන් තුන් පැත්තෙන් තාප්පෙ... අනිත් පැත්තෙන් ඕනි හොරෙක්ට වුනත් යන්න එන්න පුලුවන්...තාප්පෙ හැදුවේ උන් නම්, උන්ගේ ඉඩමේ උඩ නම් තියෙන්නේ.. උඹලාගෙන් අහන්න වැඩක් නෑ.. හැබැයි කඩලා උඹලගේ මොකුත් පොඩි පට්ටම් කරන්න අයිතියක් නෑ උන්ට..
ඉඩම් දෙකටම අහුවෙන්නේ බැඳපු එකක් නම් මේක වෙනස්..
මායිමේ තාප්පයක් ගහන්න දෙපැත්තෙම කතා කරල අයිතිය තියෙන්න ඕනෙ. එහෙම නැතුව මායිම් වෙලා ඒ ඉඩමෙ නම් තියෙන්නෙ ඌට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. මානුෂික විදිහට අනිත් අය දැනුවත් කරන්න පුලුවන්. එච්චරයි.Mayime nam egollo heduwath ehema kadanna ba anik edame ayata Parawashyatha aithiya tiyenawa.