Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීති පැහැදිලි කිරීමක් අවශ්‍යයි (ඉඩම්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අම්මගේ පැත්තෙන් ලැබුන ප. 40 ඉඩමක් තියනවා ගම්පහ. මේ ඉඩම එක පැත්තකින් මායිම් වෙන්නේ ඇලකට. ඇලෙන් අනිත් පැත්තේ තියෙන්නේ කුබුරු යායක්. මේ කුබුරු වල වී වගාකරලා නෑ, පුරන් කුබුරු. නමුත් මේ දැන් තියන තත්වයත් එක්ක ඒ පැත්තේ එළවලු වගාකරන්න පටන් අරන් තියනවා( හරිහමන් වගාවක් නෑ , කෙහෙල් ගස් කිහිපයක් හා තව මොනවාද පැල වගයක් වවලා තියනවා). ඉඩමේ අපේ පැත්තේ මායිම දිගට තරමක් ලොකු ගස් වැවිලා, ඇල පැත්තට බරවෙලා තියනවා. අර වෙලේ වවන පවුල හැමවෙලේම කන්කෙදිරිගානවා ඒ ගස් කපන්න කියලා , වදුල හින්දා වවන්න බැරිලු. මම ඉන්නේ බත්තරමුල්ලේ. ඒ මිනිස්සු කියන ගානේ හිහින් අපට ඕවා කරන්න බෑ. අනික ඔකේ තව ප්‍රශ්නයක් තියනවා.

ඔය මිනිස්සු ඔය කුබුර අරගත්තේ අ. 5කට විතර කලින්. අපි ඔය අවට නැති හින්දා, අපේ පැත්තේ ඇල මායිමේ ගහලා තිබුන වැට කණු කිහිපයක් මේ මිනිස්සු හිතුමනාපෙට ගලවලා අපේ පැත්තෙන් ටිකක් කපලාත් හිබුනා. ඕකට අපි පැමිණිල්ලක් දාපුවහම ගොවිජන සේවා එකෙන් ඉඩම පරික්ෂා කරලා, පැමිණිල්ල විභාග කරලා තීන්දුවක් දුනා කුබුරු කාරයෝ වැරදියි හා තිබුන විදිහට වැට හදන්න කියලා. නමුත් උන් ඒක කරේ නෑ. අපිත් ඒක පස්සේ වැඩිය එළවන්න ගියේ නෑ, උනුත් ආයේ වැට කැපුවේ නෑ. මම මුලදී ගස්වල අතු කපලා දාන හිතුවත් ඒක කරේ නෑ, මොකද උන් හිතා මතාම උන්ගේ වැඩේ නොකරපු හන්දා. ඉතින් මට තියන ප්‍රශ්න මේවයි :

මෙතන කුබුරේ වී වගා කරලා නැති නිසා ගොවිජන පනතේ කුබුරු වලට අදාල නිතිය මෙහි වලන්ගු ද? අපේ මායිමේ වදුල සුද්ද කිරීමට අපි කලයුතුද ?

මෙම තත්වයට අදාලව ගොවියාට වාසිවෙන ආකාරයේ නීති කොන්දේසි තිබේද ?

අපේ අවසරයකින් හෝ අපට කරන දැනුම්දිමක්නින් තොරව අපේ වත්තට ඇතුළුවී ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකිද ?

[QUOTE="Starry Night, post: 27975072, member: 561858"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]මට අම්මගේ පැත්තෙන් ලැබුන ප. 40 ඉඩමක් තියනවා ගම්පහ. මේ ඉඩම එක පැත්තකින් මායිම් වෙන්නේ ඇලකට. ඇලෙන් අනිත් පැත්තේ තියෙන්නේ කුබුරු යායක්. මේ කුබුරු වල වී වගාකරලා නෑ, පුරන් කුබුරු. නමුත් මේ දැන් තියන තත්වයත් එක්ක ඒ පැත්තේ එළවලු වගාකරන්න පටන් අරන් තියනවා( හරිහමන් වගාවක් නෑ , කෙහෙල් ගස් කිහිපයක් හා තව මොනවාද පැල වගයක් වවලා තියනවා). ඉඩමේ අපේ පැත්තේ මායිම දිගට තරමක් ලොකු ගස් වැවිලා, ඇල පැත්තට බරවෙලා තියනවා. අර වෙලේ වවන පවුල හැමවෙලේම කන්කෙදිරිගානවා ඒ ගස් කපන්න කියලා , වදුල හින්දා වවන්න බැරිලු. මම ඉන්නේ බත්තරමුල්ලේ. ඒ මිනිස්සු කියන ගානේ හිහින් අපට ඕවා කරන්න බෑ. අනික ඔකේ තව ප්‍රශ්නයක් තියනවා.👇 ඔය මිනිස්සු ඔය කුබුර අරගත්තේ අ. 5කට විතර කලින්. අපි ඔය අවට නැති හින්දා, අපේ පැත්තේ ඇල මායිමේ ගහලා තිබුන වැට කණු කිහිපයක් මේ මිනිස්සු හිතුමනාපෙට ගලවලා අපේ පැත්තෙන් ටිකක් කපලාත් හිබුනා. ඕකට අපි පැමිණිල්ලක් දාපුවහම ගොවිජන සේවා එකෙන් ඉඩම පරික්ෂා කරලා, පැමිණිල්ල විභාග කරලා තීන්දුවක් දුනා කුබුරු කාරයෝ වැරදියි හා තිබුන විදිහට වැට හදන්න කියලා. නමුත් උන් ඒක කරේ නෑ. අපිත් ඒක පස්සේ වැඩිය එළවන්න ගියේ නෑ, උනුත් ආයේ වැට කැපුවේ නෑ. මම මුලදී ගස්වල අතු කපලා දාන හිතුවත් ඒක කරේ නෑ, මොකද උන් හිතා මතාම උන්ගේ වැඩේ නොකරපු හන්දා. ඉතින් මට තියන ප්‍රශ්න මේවයි :[/SIZE][/COLOR] [LIST] [*][COLOR=rgb(41, 105, 176)][SIZE=6]මෙතන කුබුරේ වී වගා කරලා නැති නිසා ගොවිජන පනතේ කුබුරු වලට අදාල නිතිය මෙහි වලන්ගු ද? අපේ මායිමේ වදුල සුද්ද කිරීමට අපි කලයුතුද ?[/SIZE][/COLOR] [*][COLOR=rgb(41, 105, 176)][SIZE=6]මෙම තත්වයට අදාලව ගොවියාට වාසිවෙන ආකාරයේ නීති කොන්දේසි තිබේද ?[/SIZE][/COLOR] [*][COLOR=rgb(41, 105, 176)][SIZE=6]අපේ අවසරයකින් හෝ අපට කරන දැනුම්දිමක්නින් තොරව අපේ වත්තට ඇතුළුවී ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකිද ?[/SIZE][/COLOR] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom