නීල අම්ස්ටෝන්ග් හඳට ගියා
cnews : ඔහු ජීවත්ව සිටියදී සඳ ගමන බොරු බවට එල්ල වූ චෝදනා සියල්ල තරයේ ප‍්‍රතික්‍ෂෙප කළේය. එහෙත් අද ඔහුගේම බාල සොහොයුරා සඳ ගමන බොරු බවට ප‍්‍රකාශයක් නිකුත් කරද්දී ඊට පිළිතුරු දීමට නීල් ආම්ස්ට්‍රෝං මිහිමත නැත.
අනෙ යකෝ උඹලත් lankacnews වගේ මෝඩ news විස්වාස කරනවනේ , මුන්ට english වලින් ලියපු news එකක් තේරුම් ගන්න බැරි ජාතියක්
සහෝදරයා කීවේ නීල් අම්ස්ට්‍රොන්ග් හඳට ගියේ නෑ කියල නෙමේ , පොර කියන්නේ නීල් අම්ටෝන්ග් හඳට ගියාම කියපු කියමන එයා යන්න ඉස්සෙල්ලා practice වෙලා කිවා කියල විතරයි ; මොකද ලෝකේ මෙච්චර කල් හිතුවේ නීල් අම්ස්ට්‍රොන්ග් ඕක හඳට බැස්සම නිරායාසයෙන්ම කියපු දෙයක් කියල .
පොර ලෑස්තිවෙලා යන්න ඇති හඳට බැස්සොත් අඩිය තියනකොට කියන්න හොඳ වැකියක් .
kiyawapan GON news eka http://lankacnews.com/sinhala/main-news/89278/#comment-452894
Kiyavapan attha news eka http://fox4kc.com/2013/01/01/neil-armstrong-lied-about-one-small-step-brother-says/

Last edited: