නුගේගොඩට මහින්ද නාවේ ඇයි?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
නුගේගොඩට මහින්ද නාවේ ඇයි?

1512840_10155186751080134_2766182331233442565_n.jpg

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

74e3f42221ce7efe30731f4bd6c1d1e8_M.jpg

We don't know why? මෙහෙම වෙන්නෙ ඇයි?​

:lol: :lol: :lol: :lol:
 
Last edited:

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    worldcup එක ගැන කියන්නේ නැත්තේ මේපාර ඉදිරිපත් කරලා තියෙන අපේ SL team එක යෝග්‍ය මදිනිසා ඒවගේම දැනට ඉන්න team ගාන වැඩි නිසා සම්භාවිතවත් ගොඩක් වැඩියි දැම්ම කනාගහන්න අමාරුයි
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    worldcup එක ගැන කියන්නේ නැත්තේ මේපාර ඉදිරිපත් කරලා තියෙන අපේ SL team එක යෝග්‍ය මදිනිසා ඒවගේම දැනට ඉන්න team ගාන වැඩි නිසා සම්භාවිතවත් ගොඩක් වැඩියි දැම්ම කනාගහන්න අමාරුයි

    :eek:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,266
    113
    worldcup එක ගැන කියන්නේ නැත්තේ මේපාර ඉදිරිපත් කරලා තියෙන අපේ SL team එක යෝග්‍ය මදිනිසා ඒවගේම දැනට ඉන්න team ගාන වැඩි නිසා සම්භාවිතවත් ගොඩක් වැඩියි දැම්ම කනාගහන්න අමාරුයි
    ෆයිනල් ආවොත් කියයි. 50% අවස්ථාවක් තියෙනවනේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    worldcup එක ගැන කියන්නේ නැත්තේ මේපාර ඉදිරිපත් කරලා තියෙන අපේ SL team එක යෝග්‍ය මදිනිසා ඒවගේම දැනට ඉන්න team ගාන වැඩි නිසා සම්භාවිතවත් ගොඩක් වැඩියි දැම්ම කනාගහන්න අමාරුයි

    කනහා ගහන්න නෙවෙයි බන්, එහෙම කියන්න බෑ ඔක්කොමගේම කේන්දර බලන්නෙ නැතුව, හරියට අනාවැකියක් කියන්න නම් ඔය match එකේ ඉන්න හැම තරගකරුවාගේම කේන්දරය බලන්න ඕනේ ඒක ඊට පස්සේ තියන රට අනුව බලන්න ඕනේ, ඒක ගොඩක් අමාරු මොකද ඕවා හොයාගන්නෙ කොහොමද? අපේ එවුන්ගේ කේන්දරය බලලා විතරක් කියන්න බෑ මොකද ඒ කේන්දර වලට වඩා බලවත් එකක් තිබ්බොත් අපේ එවුන්ගේ කේන්දරය කොච්චර හොද වුනත් පරදිනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කනහා ගහන්න නෙවෙයි බන්, එහෙම කියන්න බෑ ඔක්කොමගේම කේන්දර බලන්නෙ නැතුව, හරියට අනාවැකියක් කියන්න නම් ඔය match එකේ ඉන්න හැම තරගකරුවාගේම කේන්දරය බලන්න ඕනේ ඒක ඊට පස්සේ තියන රට අනුව බලන්න ඕනේ, ඒක ගොඩක් අමාරු මොකද ඕවා හොයාගන්නෙ කොහොමද? අපේ එවුන්ගේ කේන්දරය බලලා විතරක් කියන්න බෑ මොකද ඒ කේන්දර වලට වඩා බලවත් එකක් තිබ්බොත් අපේ එවුන්ගේ කේන්දරය කොච්චර හොද වුනත් පරදිනවා.
    ඔව් මචන් ඔය කියනදේ හරි, එත් මටනම් හිතෙන්නේ නෑ අහසේ ග්‍රහවස්තු සහ පෘතුවියේ ඉන්න මිනිස්සු අතර කිසිම සම්බන්දයක් තියෙනවා කියල, ඒගොල්ලෝ කියන්නේ අදාල ග්‍රහවස්තුවලින් පරාවර්තනය වෙන ආලෝකය පුද්ගලයෙක්මත පතිත උනාම එක එම පුද්ගලයට බලපානවා කියල එත් කොහොමද ඔය එලිය අදාල පුද්ගලයට හරියටම වැටෙන්නේ? පෘතුවිය ගෝලාකාර නිසා ඉරඑලිය පවා පතිතවෙන තැන දිගින්දිගටම වෙනස්වෙනවා,
     
    ඔතෙන්ට කේන්දරේ ගාවගන්න එක එච්චර ගැලපෙන් නෑ නේද? :confused:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ෆයිනල් ආවොත් කියයි. 50% අවස්ථාවක් තියෙනවනේ
    ඔව් මත් හිතන්නේ එහෙමයි අර බූවල්ල ගිහිල්ල තෝරාගන්න කොඩිය තියෙන රට දිනනවා කියන්න වගේ මෙයාලත් එඅවස්තවේ කන්ඩයම්දෙකේ ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය සලකල බලල දිනන්න හොදටම ඉඩතියෙනවා කියල ක්‍රීඩා විචාරකයෝ මතපලකරලා තියෙන කණ්ඩායම දිනනවා කියල කියනවා. පැරදුනොත් කියනවා ජෝතිර්ය විද්‍යාවේ වරදින්න 90% විතර සමවිතාවයක් තියෙනවා කියල. හරිසරලයි. කාගෙහරි විශ්වාසයකට පහරගැහුවා කියල හිතෙනවනම් සමාවෙන්න කියල ඉල්ලනවා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔතෙන්ට කේන්දරේ ගාවගන්න එක එච්චර ගැලපෙන් නෑ නේද? :confused:
    මිනිස්සුන්ගේ බොරුකරලා සල්ලි කඩගන්නවට මම විරුද්දයි එත් මෙයාල සමහරවෙලාවට මිනිස්සුන්ට බලපොරෝත්තුවක්වත් දෙනවනේ එකත් වටිනවා