මිනිස්සුන්ගේ බොරුකරලා සල්ලි කඩගන්නවට මම විරුද්දයි එත් මෙයාල සමහරවෙලාවට මිනිස්සුන්ට බලපොරෝත්තුවක්වත් දෙනවනේ එකත් වටිනවා
හරි ජෝතිශ්යය අනූව බලාපොරොත්තුවක් දුන්නට කමන්නෑ. ජෝතිශ්යය විහිලුවට ලක්නොකර. පහුගිය ඡන්ද කාලේ දැක්කා නේද? Cricket ක්රීඩාවට මත පල කරන්න ටිකක් අමාරුයි. උදාහරනයක් කිව්වොත්, පන්දුවේ දෝලනය කාලගුනය අනූව වෙනස් වෙනවා. එතකොට විකට් යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. තව ගොඩක් කියතැහැකි! දවසේ කාලගුන අනාවැකි ජෝතිශ්යයයේන් කියන්න බෑ.






ඉල්ලුවා ! අපේ

