නුබ සදා මතකයේ රැදේ ........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    නුබ සදා මතකයේ රැදේ ........

    මචංලා මාර දුකයි.....අපිත් එක්ක එකට වැඩ කරපු කොල්ලෙක් 11 වෙනිදා පාන්දර අහුන්ගල්ලේ වෙච්ච accident එකෙන් නැති වුනා......රටට වැඩක් කරන්න පුලුවන් ොල්ලෙක්............. අපිට වගේ රටත් ලොකු පාඩුවක් .........:sorry:

    Accident kills soldier, injures four

    http://www.dailymirror.lk/news/23385-accident-kills-soldier-injures-four.html




    53078141028419315857829.jpg
     
    Last edited: