
ගසක් සිඳ දැමූ මුත් පොලව කම්පා වේද
රිකිල්ලක් තව තැනෙක මතු කරයි තුරු නිල්ල
කොතෙක් සිය දිය කඳක් ගගම මුහුදට දේද
එහෙත්
ගලන ගග නැවැත් වූ තැනින් ගමම යට නොවෙද
ගසක මල් මිසක තරු පළදලා පලක් නෑ
පුන්චි කුහුබුවන්ටත් තියේ උන් සෙවනෑල්ල.
සිදුනු විල් පිරුනු දා ඕලු අල මල් නගයි
සිනා සී සිනා සී දෙතොල ඉරි තැලෙන සද
හඩන්නට මිසක වෙන කුමට නෙතු අපට