නුඹට මතකද

dinesh641

Member
Jul 15, 2008
65
18
0
දෙනතින් වෑටෙන
හෑම කදුළු බිදුවක්ම
ඔබේ නමින්ම වෙනකොට
කියන්න,
කෙලෙසද නුඹ
මුහුණ සගවාන ඉන්නේ
කිසිවක් නොදුටු ලෙසට.
දුක් කදුළක් නොම එන්නට
ආදරයෙන් පරිස්සම කරපු
ඔය හිත අද්දර
මගේ හිතත් තිබුන බව
මතකනම් අදත් නුඹට,
මෙලෙසම කදුළෑල් සෑලේවී
දෑනී මේ වේදනාවම
නුඹේ හිතටද.....


http://dineshumagiliya.blogspot.com
 
  • Like
Reactions: dilrasan

dinesh641

Member
Jul 15, 2008
65
18
0
thanks friends for ur support:yes:


2008 thamai mama mulin join une...... eth dan wage 24hrs internet use karanna chance ekak thibune naha:(
 

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    එලකිරි ...මචන්ස් බ්ලොග් එකත් මැක්සා...
    මටත් බ්ලොග් එකක් හදන්න ඕන..
    පොඩ්ඩක් බ්ලොග් එක හදන විදිහ කියනවද pm එකකින්...