නුඹද කාන්තාරයකි

Treveen

Member
Aug 4, 2009
225
21
0
නුඹද කාන්තාරයකි

http://kantharaya.wordpress.com/

තව පැත්තකින් යමු.
මගේ මනස යනු ශරීරයේම දිගුවක්. මනස මෙහෙයවන්නේ මොලයෙන් නම්, මනස යනු භෞතික ශරීරයේ ප්‍රශස්තම ක්‍රියාකාරීත්වයකි- දිගුවකි. ප්‍රොයිඩ්ට අනුව වඩාත්ම ලිංගිකම අවයවය මනසයි. ලැකාන්ට අනුව මනස භාශාවක් ලෙස සකස්වී ඇත. (structured as a Language):cool:
වචන වචන වචන මහා ගොඩක් වචන මනස යනු වචන ගොඩකි.