නුඹේ මතක ඉගිලෙන හිත ලඟින්
මට තියේ තනියට තනි සුසුම්
හිත පතුලෙ ගැඹුරට මේ තරම්
බැඳුනේ ඇයි අපි ආදරෙන්
සඳ ඉකි බිඳින අහසක උනත්
නුඹ හැඩට ලිව හැකි පෙම් කවක්
ඒ කවියේ කෙලවර මම නැතත්
දෙන්න පවරා දුක් සුසුම්
නුඹ ගන්නෙපා සතුටක් මිසක්
අප දෙසිත් මත නැගි සුසුමකත්
ලියැවෙන්නේ මනරම් ප්‍රේමයක්
ඒ ප්‍රේමයට හිමිකම නැතත්
දෙන්න පවරා දුක් සුසුම්
නුඹ ගන්නෙපා සතුටක් මිසක්
ගායනය : ක්‍රිශාන්ත එරන්දක
පද රචනය : රසික ඩී. දුමින්ද
සංගීතය : දර්ශන වික්‍රමතුංග
මට තියේ තනියට තනි සුසුම්
හිත පතුලෙ ගැඹුරට මේ තරම්
බැඳුනේ ඇයි අපි ආදරෙන්
සඳ ඉකි බිඳින අහසක උනත්
නුඹ හැඩට ලිව හැකි පෙම් කවක්
ඒ කවියේ කෙලවර මම නැතත්
දෙන්න පවරා දුක් සුසුම්
නුඹ ගන්නෙපා සතුටක් මිසක්
අප දෙසිත් මත නැගි සුසුමකත්
ලියැවෙන්නේ මනරම් ප්‍රේමයක්
ඒ ප්‍රේමයට හිමිකම නැතත්
දෙන්න පවරා දුක් සුසුම්
නුඹ ගන්නෙපා සතුටක් මිසක්
ගායනය : ක්‍රිශාන්ත එරන්දක
පද රචනය : රසික ඩී. දුමින්ද
සංගීතය : දර්ශන වික්‍රමතුංග