නුඹේ මතක... 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    නුඹේ මතක ඉගිලෙන හිත ලඟින්

    මට තියේ තනියට තනි සුසුම්

    හිත පතුලෙ ගැඹුරට මේ තරම්

    බැඳුනේ ඇයි අපි ආදරෙන්



    සඳ ඉකි බිඳින අහසක උනත්

    නුඹ හැඩට ලිව හැකි පෙම් කවක්

    ඒ කවියේ කෙලවර මම නැතත්

    දෙන්න පවරා දුක් සුසුම්

    නුඹ ගන්නෙපා සතුටක් මිසක්



    අප දෙසිත් මත නැගි සුසුමකත්

    ලියැවෙන්නේ මනරම් ප්‍රේමයක්

    ඒ ප්‍රේමයට හිමිකම නැතත්

    දෙන්න පවරා දුක් සුසුම්

    නුඹ ගන්නෙපා සතුටක් මිසක්



    ගායනය : ක්‍රිශාන්ත එරන්දක

    පද රචනය : රසික ඩී. දුමින්ද

    සංගීතය : දර්ශන වික්‍රමතුංග


     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    Thank you ♥

    Thank you ♥

    බම්ප්..
    ඔයාට හොඳ සුපිරි කලෙක්ෂන් එකක්නෙ තියෙන්නෙ...
    බොහොම ස්තූතියි 😍♥♥

    Thank you ♥

    Thank you♥

    BUMP BRO....
    Thank you ♥

    UP BRO...
    Thank you♥
     
    • Like
    Reactions: PHBhagya and D_Mad