සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?
සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන් හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?
නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?
නුඹ කවුද....?
නුඹ කොහෙද....?
www.sabithl.blogspot.com
මචන්ලා..මම සිංහල ටයිප් කරන්න අලුත්...සමා වෙයල්ලා අක්ෂර වින්්‍යාසෙට!
blog ekata lyk paarak daala saport ekak diyalla!Gunna dos commentuwakin daapall!jaya wewa!