''නුඹ'' .... මල් සිත්තම ''මලක් ගැසු කල්හි''
හැම ඉලව්වකටම හේතුකාරකය ''නුඹ'' වීමද විශේෂත්වයකි මන්දයත් මේ හැම මල ඉලව්වකටම හේතුකාරකය ''නූඹ''ම නොවීම ද නිසාය. විටක රාමූවක් තුල ජීවත් වූනු 'නුඹ' තවත් විටක රාමුවෙන් පිට පැන ජීවත් වීම ඇය් දැය් ඇසූ විට ''නුඹ'' කිවේ එය රාමූවේ පිටත බැලීම සදහා කරනූ ලබන පොඩි වෑයමක් ලෙසටය. රාමූවෙන් පිට නොපැන රාමුවෙන් පිට බැලීම මා කියා දුන්නේ එවිටය......එයද යම්තාක් තරමකට නොසලතාක් වූ ''නූඹ'' වෙනම රාමූවක් ගොඩ නැගීමට තැත්කිරීම මට මල පන්නන කරුණක් වීමද පුදුමයක් නොවූයේ හැම පැතිකඩක්මත් කොණක්මත් එකම රාමූවකට සම්බන්ධ වූත් එය නොපෙනෙන යමෙකුට ද එය ඉතා සරල උදාහරණයකින් පවා පහදා දිමට හැකි වූ කරූණක් වන නිසාය ....

''සද සද වගේ'' බවත් '' තරු තරු වගේ'' මිස තරු සද නොවන බවත් කියා දීමට තරම් මගේ මොලේ මැටි වුයේද ''නුඹ'' වීමද හෙතුවක් වූයේ එහි සැබැ තේරුම මම අදටත් ''නුඹ'' හරහා හොයන බැවිනි.එයද මගේ මොලේ තරම පෙන්වන සාධකයකි...පිනී බින්දු වල සීතලත්...නොපිපි මල් වල පාට සෙවීමටත් මම ''නුඹ''ව යොදාගැනීම.. දවල්ට පොප්සිකල් කලා coke බීපු එකෙකුට අලුවා කාල ප්ලෙන්ටි බොන්න පුරුදු කරන්නාක් මෙන්ය...
life is beautiful පෙන්වා ජීවිතය ලස්සන කරන්න ගත් වය්‍යමයත් ... gran torino පෙන්වා genuine වෙන්න කිමෙනුත් නුඹ ලාබා දුන් 'ලෙක්චර්'' සම්මානය
''ජෝකර්'' සම්මානයටද නෑකම් කීම තවත් විශේෂත්වයකි.
perfect යන්නෙහි තේරුම විෂයන් එක්ක වෙනස් වීම කදිමට කියා දුන් ''නුඹ'' ව්ෂයයන් ගණනාවකට perfect උරුමකම් ලද ''නුඹ''ත් ...නුබේ ව්ෂයයන් ගැන සෙවීම නැවත්වීම මටම එපා වූයේ එය ඒ තරම් ''ඇඩ්වන්ස්ඩ්'' වූ නිසවෙනි....
කලුවරට බය වූ මම පසුව කලුවරේම ජීවත් වීමට ආස වීමට හෙතුවද ''නුඹ''ම ය.. මන්දයත් අදුරේදි ''නුඹ'' තවත් පැහැදි වූ බැවිනි.''ලව්'''' කිරීමත් ලේසි නෑ කියලා'' කියලා දුන් ''නුඹ'' එහි ආරක්ෂාව උදෙසා එය ආරක්ෂාකිරීමට මට දීමද විශේෂත්වයකි... ගැම්මට උජාරුවෙන් පොරක් වෙන්න දගලන මට ඒකත් අලි පට්ටමකි.. එබැවින් යමේකුට ලව් ප්‍රශ්න ආවිට එසැනින් මම පාත් වීමත් ආදරය ඇතිවෙන්නේ එක පාරක් බවත් කියා රගදැක්වීමත් ලවිසිරාලාටම උරුම තවත් සිත් ගත් ලක්ෂනයකි

පාරජයට ආවඩන ''නුඹට'' එයද පාරාජයක් නොවන බව අනුමානගත සැකයකි..මන්දයත් කීපසැරයක්ම පාරජවුනු ''නුඹ'' තවමත් පරාජය යනූ කුමක්දැය් වත් නොදන්න බවද අනුමානය.කිමද 'නුඹ''ට පරාජයද ව්ෂයකටම පමණක් සීමාවන බැවිනී.කලු සුදු මාරු කිරීමටත් ..කලු සුදු දෙකම මිශ්‍ර කොට අලු පැහැයක් ගැනිමටත් විස්කම් පෙන්වන නුඹ ''ඔර්ජිනල් සින්'' ''ඩේන්ජර්'' වැනි සිනමා සිත්තම්වලට සධාරනයක් කිරීමට ද ''නූඹ''ව මට රුකුලක් වන්නේ එබැවිනි.
හිස් අවකාශයක පමණක් නුඹත් එක්ක දිව යන මට ''ආදරේට රාමුවෙන් පිට පනින නූඹව'' ප්‍රශ්නයක් නොවන්නේ ද '' නුඹ'' ම දුන් ආදර පට්ටම නිසාය''
මලක සුවදින් නුබේ පහස අදටත් විදින මට ''නුඹ'' දුන් ආදර පට්ටමම'' ප්‍රමාණවත් බව තහවුරුකර අදට මාස 10කුත් ඉක්ම වූ හමාරය..

Last edited: