නුරා අම්බරේ - Nura Ambere by Tharindu Bandara
නුරා අම්බරේ..අහන්න වටින සින්දුවක්
නුරා අම්බරේ..පෑයූ.. සරා සඳ මගේ..
සදා සැගවුනේ... අදුරේ... තනිවෙමි කෙසේ..
සතුට නිමවුනා..මතක වැලපුනා..
සිනා සැගවුනා..දෑසේ..කදුළු බොඳ උනා..
ආලෝකේ නෑ පෙම් සිහිනේ නෑ
ඔබ එන්නේ නෑ පණ මාගේ..
අහිමි පෙම්සිනා..නොලැබ දුර ගියා..
සුසුම් නුඹ ගෙනා..රහසේ..හඩා වැලපුනා..
නිදි නැති සීතේ තනිකම බෝ වේ
හිමි දුකදෝ මේ සංසාරේ..
අහිමි පෙම්සිනා..නොලැබ දුර ගියා..
සුසුම් නුඹ ගෙනා..රහසේ..හඩා වැලපුනා..
නුරා අම්බරේ..
නුරා අම්බරේ..අහන්න වටින සින්දුවක්
නුරා අම්බරේ..පෑයූ.. සරා සඳ මගේ..
සදා සැගවුනේ... අදුරේ... තනිවෙමි කෙසේ..
සතුට නිමවුනා..මතක වැලපුනා..
සිනා සැගවුනා..දෑසේ..කදුළු බොඳ උනා..
ආලෝකේ නෑ පෙම් සිහිනේ නෑ
ඔබ එන්නේ නෑ පණ මාගේ..
අහිමි පෙම්සිනා..නොලැබ දුර ගියා..
සුසුම් නුඹ ගෙනා..රහසේ..හඩා වැලපුනා..
නිදි නැති සීතේ තනිකම බෝ වේ
හිමි දුකදෝ මේ සංසාරේ..
අහිමි පෙම්සිනා..නොලැබ දුර ගියා..
සුසුම් නුඹ ගෙනා..රහසේ..හඩා වැලපුනා..
නුරා අම්බරේ..