නුවරඑලියෙ කවුද ඉන්නෙ !!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යලුවනේ

    සීතලට අදින ජැකට් නුවරඑලියෙ ටවුන් එකේ එකක් රුපියල් 7000 ට වගේ තියෙනවලු කියල ආරන්චියක් ආව ඒ පැත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්නකෝ

    ජැකට් පිට ලෙදර් වගේ ඇතුලෙ රෙදි වලින් මහල තියෙන එක

    සයිස් XXL / 3XL වගේ

    මම ඉන්නෙ කොලබ මෙහෙ එකක් 18000 ක් වගේ වෙනව ඒකයි
    රට යන නිසා ගියහම ගන්නකල් ශේප් කරගන්න ගන්නෙ ඒකයි
     
    • Like
    Reactions: IndrajithGamage

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    යලුවනේ

    සීතලට අදින ජැකට් නුවරඑලියෙ ටවුන් එකේ එකක් රුපියල් 7000 ට වගේ තියෙනවලු කියල ආරන්චියක් ආව ඒ පැත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්නකෝ

    ජැකට් පිට ලෙදර් වගේ ඇතුලෙ රෙදි වලින් මහල තියෙන එක

    සයිස් XXL / 3XL වගේ

    මම ඉන්නෙ කොලබ මෙහෙ එකක් 18000 ක් වගේ වෙනව ඒකයි
    රට යන නිසා ගියහම ගන්නකල් ශේප් කරගන්න ගන්නෙ ඒකයි
    3XL? Uba ගෝඨයිම්බර da?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Cheap price ewa ganna epa..ewa denmath denme nee wage ahema unoth sithalen berenna amaru wei...hodata balala ganna hoda akak tikak hari shape wena...

    1 st time neda sithala ratakata yanne..eka nisa tikak hoda akak gattanam hari..
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ගෝ ටෙක්ස් ගනින් කුණු කමට ජරාව ගන්නෙ නැතුව
    උබ මට 18000 ක් විතර වියදම් කරල අරන් දෙනවනම් ගන්නම්

    3XL? Uba ගෝඨයිම්බර da?
    ටිකක් ඒවගේ තම බන් බඩ ටිකක් තියෙනව :D
    ------ Post added on Nov 30, 2022 at 6:48 AM

    කමෙන්ට්ස් වලින් පේන්නෙ නුවරැලියෙ එකෙක්වත් මේක් නෑ වගේ

    18000ක් දීල ගන්න පුලුවන් නම් බොරුවට පෝස්ට් දාගෙන හොයන්නෙ නෑ නෙ කෙලින්ම ගිහිල්ල ගන්නවනෙ

    අනික රෑට විටරයි දාන්න ඕන මුලු දවසෙම දාගෙන ඉන්නෙ නෑ

    කවුද මන්ද විජය එකේ ලින්ක් එක දාල තියෙනව ඔක්කොම අවුට් ඔෆ් ස්ටොක් ඌ මහල ස්ටොක් පුරවනවද දන්නෙනෑ මට ගන්න ඕන හන්ද :D

    මේකෙත් දැන් පරන උන් නෑ වගේ ත්‍රයිලෝක විජය පත්‍ර ගහපු අය වගේ ඉන්නෙ
    ------ Post added on Nov 30, 2022 at 6:52 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ලියනගේමුල්ලේ Ground එක ලඟ ශොප් එකෙන් US යන එකෙක්ට ගත්තා. මෑන් තාම ඒවා පාවිච්චි කරන බව පේනවා Photos වලින්.

    මම සුපිරි කොලොම්බියා snow jacket එකක් ගත්තා නිට්ටඹුවේ නිහාල් එකෙන්, ඒක මට වඩා රට ගිහින් ආවා. 😆

    නුවර එළියේ තිබ්බා අඩුවට ඉස්සර බේල් ආපු කාළේ.

    ගම්පොළ නුවර එළිය පාරේ එක commercial bank ගාව ශොප් එකෙත් තිබ්බා ලඟදී.

    FB market place එකේ එහෙම බලපන්https://www.facebook.com/marketplace/item/551738656718270/?mibextid=dXMIcH