නුවරඑලි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ලබන මාසේ නුවර එලියේ යන්න අදහසක් තියෙයි පවුලේ අය එක්ක. හොටෙල් ටයිප් එකෙන් පිට හොද ප්ලේසස් තියෙනවනම් රෙකමන්ඩ් කරපන්කෝ (cottage type වගේ) මෙන්න මේ ටික දැනට සෙට්වුනා. මේ වගේ ඉදපු අය ඉන්නවද? කොහොමද අත්දැකිම්.. සේෆ් ප්ලේස් එකක් වෙන්නත් ඕන. 2 නයිට්ස් වලට.

    • La Luna Cabins
    • La Grande Villa
    • Hilldale Retreat
    • Kent Cottage

    Hotels නම් ඉතින් මේව තමා ප්‍රසිද්ධ
    • Grand Hotel
    • Araliya
    • Heritance Tea Factory (මේකේ නම් ගාන වැඩි)
    සැහෙන කාලෙකින් යැවෙන්නේ නුවර එලි. මොනවද බලන්න තියෙන්නේ :P
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    බම්පි.
    කොල්ලෝ එක්ක යනකොට පොඩි පොට් නේ සෙට් වෙන්නේ. ලොකු තැන් වලට යන්නේ නැහැ
    ටව්මේම ඉන්න ඕනනම් HUDDLE තමයි.

    වෙනසකට එක්ක කන්දේ ඇල ගිහින් පොඩි වටයක් දාන්න වෙලා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    The Plains Green - Ambewela thiyenne rooms 6 ka withara place ekak. Supiri ethana. Price nam tikak withara wedi. But e environment eka supiri.
    බම්පි.
    කොල්ලෝ එක්ක යනකොට පොඩි පොට් නේ සෙට් වෙන්නේ. ලොකු තැන් වලට යන්නේ නැහැ
    ටව්මේම ඉන්න ඕනනම් HUDDLE තමයි.

    වෙනසකට එක්ක කන්දේ ඇල ගිහින් පොඩි වටයක් දාන්න වෙලා
    thanks mchanla
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,323
    113
    Nuwara eliya
    M
    The Firs කියල තැනක් තියෙනවා. ගිහින් නම් නෑ. ෆොටෝස් නම් පට්ටම .boutique villa ekak manager sudarshan 077 225 7281

    0522222387
    Mage 2nd job eka awrudu 4k wada kera patta place eka

    Paul wood cabana danna bro genek keranne lovers leap waterfall eka gawa tiyenne
    ------ Post added on Feb 19, 2022 at 9:08 AM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    The Firs කියල තැනක් තියෙනවා. ගිහින් නම් නෑ. ෆොටෝස් නම් පට්ටම ලස්සනයි

    M

    0522222387
    Mage 2nd job eka awrudu 4k wada kera patta place eka

    Paul wood cabana danna bro genek keranne lovers leap waterfall eka gawa tiyenne
    ------ Post added on Feb 19, 2022 at 9:08 AM
    Thanks machan. balannam mama
     
    • Like
    Reactions: Lahiru120

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ලබන මාසේ නුවර එලියේ යන්න අදහසක් තියෙයි පවුලේ අය එක්ක. හොටෙල් ටයිප් එකෙන් පිට හොද ප්ලේසස් තියෙනවනම් රෙකමන්ඩ් කරපන්කෝ (cottage type වගේ) මෙන්න මේ ටික දැනට සෙට්වුනා. මේ වගේ ඉදපු අය ඉන්නවද? කොහොමද අත්දැකිම්.. සේෆ් ප්ලේස් එකක් වෙන්නත් ඕන. 2 නයිට්ස් වලට.

    • La Luna Cabins
    • La Grande Villa
    • Hilldale Retreat
    • Kent Cottage

    Hotels නම් ඉතින් මේව තමා ප්‍රසිද්ධ
    • Grand Hotel
    • Araliya
    • Heritance Tea Factory (මේකේ නම් ගාන වැඩි)
    සැහෙන කාලෙකින් යැවෙන්නේ නුවර එලි. මොනවද බලන්න තියෙන්නේ :P
    ඔය සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට කන්න අදින්න දියන් . ලංකාවෙනේ ඉන්නේ ඕම ජීවත් වෙන්න එපා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඔය සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට කන්න අදින්න දියන් . ලංකාවෙනේ ඉන්නේ ඕම ජීවත් වෙන්න එපා
    ආහ් මහදැන මුත්ත නොහොත් ලකේ පංකාව.. :lol: :lol: :lol:
    උබ කියනකන් හිටියේ. එහෙම කරන්නම්කෝ.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ආහ් මහදැන මුත්ත නොහොත් ලකේ පංකාව.. :lol: :lol: :lol:
    උබ කියනකන් හිටියේ. එහෙම කරන්නම්කෝ.
    මතු උපදින ජීවිතයකට හරි ඒ ආනිසංස තියෙයි එකයි කිව්වේ .

    ප.ලි
    දැන් ලකේපංකාව වෙලා නැද්ද මම අහන්නේ තෙල් නෑ කරන්ට් නැ කන්න නෑ . කල්පනාකරල බලපන් මචන් වචනයක් අල්ලන් බනිනවට වඩා ගැබුරින් හිතන්න .