මචන් නුවරඑළියේ ගිහින් දවස් 4-5 ක් නවතින්න හොද place එකක් recommend කරපන්කෝ යන්නේ wife and බබා එක්ක උයාගෙන කන්න පුළුවන් private place එකක් වගේ ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි හොද view එකක් තියෙන තැනක් වෙන්නත් ඕනේ wifi or signal තියෙන්න ඕනේ මොකද ගිහින් වැඩ කරන්නත් සිද්දවෙන නිසා